කෑම වලට මෙහෙමත් වෙනසක්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෑම වලට මෙහෙමත් වෙනසක්

    බලන්න යාළුවනේ මේ තියෙන්නේ එක එක රට වල මිනිසුන් ආහාරයට ගන්නා ආහාර සහ ඒ සදහා ඔවුන්ට සතියකට යන වියදම හැබැයි කට්ටිය තරහා වෙන්න එපා මෙතන ලංකාව නම් නැ:no:


    Italy: The Manzo family of Sicily
    Food expenditure for one week: 214.36 Euros or $260.11




    Germany: The Melander family of Bargteheide
    Food expenditure for one week: 375.39 Euros or $500.07



    United States: The Revis family of North Carolina (Sure hope most American
    families eat more fresh fruits and vegetables and less junk food than this family.)

    Food expenditure for one week $341.98



    Mexico: The Casales family of Cuernavaca
    Food expenditure for one week: 1,862.78 Mexican Pesos or $189..09



    Poland: The Sobczynscy family of Konstancin-Jeziorna
    Food expenditure for one week: 582.48 Zlotys or $151.27



    Egypt: The Ahmed family of Cairo
    Food expenditure for one week: 387.85 Egyptian Pounds or $68.53



    Ecuador: The Ayme family of Tingo
    Food expenditure for one week: $31.55



    Bhutan: The Namgay family of Shingkhey Village
    Food expenditure for one week: 224.93 ngultrum or $5.03



    Chad: The Aboubakar family of Breidjing Camp
    Food expenditure for one week: 685 CFA Francs or $1.23




    Don't know about you,
    but right about now,
    I'm counting my blessings!



    හොදනම් මොනවා හරි කියලා රෙප් දුන්නට වරදක් නැ:)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රෙප් දෙන්න විදියක් නෑ. නමුත් ගොඩාක් වටින ත්‍රෙඩ් එක්ක.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලොකු කතාවක් කියවෙනවා..

    elakirirep.jpg
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රෙප් දෙන්න විදියක් නෑ. නමුත් ගොඩාක් වටින ත්‍රෙඩ් එක්ක.

    thanks for sharing machan... rep +



    ලොකු කතාවක් කියවෙනවා..

    elakirirep.jpg

    රෙප් දීපු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි :):):):):):):)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාවෙත් මේ ගානට ව‍ගේ සෙට් වෙනවා.
    Ecuador: The Ayme family of Tingo
    Food expenditure for one week: $31.55


    ඒත් හොඳම රට තමයි භුතානෙ. එකොලොස් දෙනාටම ‍‍ඩොලර් පහයි.


    Bhutan: The Namgay family of Shingkhey Village
    Food expenditure for one week: 224.93 ngultrum or $5.03

     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රඹා;10329053 said:
    ලංකාවෙත් මේ ගානට ව‍ගේ සෙට් වෙනවා.


    ඒත් හොඳම රට තමයි භුතානෙ. එකොලොස් දෙනාටම ‍‍ඩොලර් පහයි.

    ඔව් නේද මම හිතන්නේ වියදම අඩු මේ අය තමයි වැඩියම පළතුරු සහ එළවළු ආහාරයට ගන්නේ අනිත් අයට වඩා එහෙම බැලුවාම ලංකාවෙත් මේ ගානටම සෙට් වෙයි තමයි