1. P

    maharagama to peradeniya- help

    මහනුවර පානදුර (අංක 17) බස් එක නුගේගොඩ හරහා යනවා.උදේ 4 විතර ඉඳන් කීපයක් යනවා. මහරගම නුවර CTB එකක් තියෙනවා වෙලාව දන්නේ නැත.
  2. P

    Maranayak...

    machan try maruchi delkanda, ajantha and aruna at panchi. some engine parts match mazda because the engine was designed by mazda.
  3. P

    Maranayak...

    ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන...
  4. P

    Maranayak...

    seriously or you are just making fun? its not difficult to find parts for kia especially rio
  5. P

    SAITM

    මේ ඔක්කොටම හේතුව සල්ලි SAITEM සිසුන්ට ඕනෑ ලක්ෂ 120 ගෙවා පස්සේ 120ට 220 හොයගැනිමටයි නෙවිල්ට ඕනා ප්‍රමිතියක් නැතත් මොකක්හරි අටවා සල්ලි ගරා ගන්නයි GMOA ට ඇත්තේ එකාදිකාරය නැතිවීමේ බියයි ඇමතිලාට හා නිලදාරින්ට ලැබෙන කොමිස් කුට්ටිය රැකගන්නයි
  6. P

    SAITM

    වැරදියි මචන්, SAITEM පටන්ගත්තේ ලංකාවේ වෛද්‍ය උපාදි පිරිනැමීමේ ආයතනයක් විදියට ඒකට බලයලත් ආයතනය විදියට හිටපු UGC එකේ පුර්ණ අනුමැතිය ඇතිව ගැසට් කරලා. සෞක්‍ය අමත්යන්ශ්‍යත් එක්ක MOU එකක් ඇතිව ශික්ෂණ රෝහල හදනකන් රජයේ රෝහල් වල ඉගෙනීම් කරන්න. පස්සේ එවකට සෞක්‍ය ඇමතිතුමා මම අවසර දෙන්නේ නැහැ කියල නිවේදනයක්...
  7. P

    SAITM

    එකඟයි. නමුත් ලංකා වෛද්‍ය සභාව පිලිපීනයේ මිලග්‍රොසා(පිලිපීන පරිවට් කැම්පස් එකක්) බංග්ලාදේශ චිතගොන්ග්(මුස්ලිම් රටක් නිසා මිනී කැපීමට නොලැබේ,ලෙඩුන් පරික්ෂාවට ඉඩ දෙන්නේ ඉතා අඩුවෙන්) වගේ ඒවායේ ප්‍රමිතිය ගැන ගැන අහන්නේ නැහැ. ඒවගේ උන් මීට අන්තයි. මම කියන්නේ සාදාරන මුලික සුදුසුකම් තියෙනවනම් සල්ලි ඇත...
  8. P

    SAITM

    SAITEM උන් විභාගේ ලියන්න බෑ කියල කියනවනම් නිකං හිටපුදෙන් තමන්ට සල්ලි තිබු පමණින් හැමදේම තමන්ට ඕන විදියට තියෙන්න ඕන කියල නැහැනේ රටේ නීතියකුත් තියෙන්න එපැයි. හැබැයි GMOA උන්ගේ කැත වැඩත් මතක් කරන්න ඕන. උන් මම දන්නා විදියට හෝමාගම සහ කඩුවෙල ඉස්පිරිතාල වල සල්ලි ගෙවල පුහුණුව ගන්න ගියාම GMOA වර්ජන...
  9. P

    SAITM

    සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි. මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත්...
  10. P

    යාපනේ ප්‍රහාරය

    යාපනේ ප්‍රහාරය යාපනේ ගැටුම ගැන අපිට කරන්න පුළුවන් මොනවද? යහපාලනයට බැනල දෙමළුන්ට බැනල විතරක් හිරියනවද? දෙමලුන්ගේ ප්‍රචාරණ ජාලය ශක්තිමත්, දැක්කනේ tamilnet, tamilnews වගේ වෙබ් සයිට් ටක්ගාල බොරු ගොතල උන්ගේ වාසියට ප්‍රචාර කරපු හැටි. මම යෝජනා කරන්නේ අපිට පුළුවන් ලංකාවේ වැදගත් එම්බසි, ලෝකයේ වැදගත්...
  11. P

    පැහැදිලිකිරීමක් කරන්න

    එහෙම ඕන නැහැ. ඉන්සුරන්ස් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව.ඉන්සුරන්ස් එක දානවා. මම දෙපාරක් පොඩිපොඩි ක්ලෙම් අරන් තියෙනවා.
  12. P

    පැහැදිලිකිරීමක් කරන්න

    gannath puluwan, claim gannath puluwan. mama ahanne insurance company ekata awlak naththam ,policiyata thiyena amaruwa mokakda kiyala
  13. P

    පැහැදිලිකිරීමක් කරන්න

    පැහැදිලිකිරීමක් කරන්න ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම...
  14. P

    TOYOTA BELTA ENGINE OIL BURN PROBLEM

    එන්ගිමේ තෙල් අඩුවෙන්නේ ප්‍රධාන හේතු දෙකයි. තෙල් පිච්චීම,ලීක් වීම. මයිලේජ් එක අනුව පිච්චීම වෙන්න අමාරුයි. ඊසෙල්ල්ම වාහනේ පාර්ක් කරන තැන බිම බලන්න තෙල් පැල්ලමක් තියෙනවද කියල.නැත්තම් දුවනකොට තෙල් කරගඳක් එනවද කියල.වාහනේ යටට ගිහින් බලන්න සම්ප් එකේ තෙල් ලීක් ද කියල. නැත්නම් හෙඩ් එකේ තෙල් පාරවල්...
  15. P

    නිල්_වෙරළු දැකලා තියෙනවාද?

    මම ලඟට ගිහිල්ලම බැලුව. ඔය ගහ. ඇත්තටම නිල් වෙරළු. මාතලේ නානායක්කාර උද්‍යානය කියන එකේ තිබ්බේ.හැබැයි දැනට අවුරුදු 7-8 කට කලින්
  16. P

    indian or japanese

  17. P

    indian or japanese

    හොඳයි ඔබතුමාට ජපන් වාහන වල කාලයත් එක්ක වෙන structural intergrity deterioration අඩුයි කියන්න මොකුත් සාක්ෂියක් ත්යෙනවද? මෙතන මම ඉන්දියන් වාහන කිසිසේත්ම අනුමත කිරීමක් කරන්නේ නැහැ. නමුත් අවුරැදු 15 පමණ පැරණි අනෙක් වාහනත් වෙනසක් නැහැ කියලයි කියන්නේ.
  18. P

    indian or japanese

    OBD scan එකෙන් එයාර් බග්, ABS ASC වගේ error නම් හොයතහැකි. structural intergrity කියන එක කොහොමද බලන්නේ?

    No contents