මචන් මම දන්නා එකෙක් ගත්ත JAC කියන එකක් ( crew cab නෙවේ හැබැයි. ටිපෙර් ). උ රස්සාවෙන් අස්වෙද්දී හම්බෙන වන්දියයි නයකුයි අරන් බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. එක නම් තාම දුවනවා.අවුරුදු පහකට වඩා වැඩි. ලොකු ගානකට විකුනනත් බැරි නිසයි, ඌ ගොඩගියේ එකෙන් කියලයි ඒක විකුනනේ නැහැ කියනවා. හැබැයි මිනිහනම් එකෙන් උපරිම වැඩ...