මේවා දාල හිනා වෙන්න ඕන ඉන්දියාවට නොවෙයි අපිටමයි. උන් සති දෙකකට කලින් එංගලන්තේ පහුකරලා ලෝකේ 6වැනි විශාලතම ආර්ථිකය උනා. ආර්ථික වර්දන වේගය 7.1 කරලා චීනෙත් පහුකලා.ලෝකේ වේගවත්ම බ්‍රහ්මොස් මිසෛලේ හැදුව.දැන් මේක හැදුව.ෆයිටර් ප්ලේන් , හෙලිකොප්ටර් හැදුව.සාර්ථක අඟහරු ගවේෂණ ව්‍යාපෘතියක් කලා
අපි උන්ගේ...