නෑ මචන් කොරියාවේ හදන එක අපට එන්නේ.උන්ට ඉන්දියන් ප්ලාන්ට් නැහැ. මම මාස කීපෙකට කලින් හ්යුන්දයි, කියා, පෙරෝදුව axia, ඔක්කොම චෙක් කළා.
ඔය ක්ලාස් එකේ ගන්නවානම්
එක්කෝ ජපන් එකක් ගන්න ඕන උද: suzuki wagonR 660cc තමයි අවුල.
බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔය ගානට හොඳම එක උනේ පිකන්ටෝ. හැබැයි මම ඉන්දියන්...