New Zealand වලින්

lilankaravi

Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    මගේ යාළුවෙක් එනවා New Zealand වල ඉඳන්. එයා අහනවා මොනව ද ගෙනත් ඕනේ කියලා.. මට හරි idea එකක් අවේ නැහැ.. මොනව ද සාමාන්‍යෙයන් එහෙන් ගෙන්නන්න හොඳ දේවල්.. එහේ මොන වගේ දේවල් ද අඩු .. ග්ර්ල් කියනවා Branded Shoes දෙකක් ගෙන්නමු අපි දෙන්නටම කියලා... මට ඒ ගැනත් idea එකක් නැහැ.. මොනව ද හොඳ brands කියලවත්.. ඉතිං මේ ගැන idea එකක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දීගෙන යමු..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Hoda quality Groom beauty set tiyanawa aduwata. 1k genna kiyapun.

    Shaving cream + Body spray + Perfume + Deodrent + After shave + etc..
    Oya wage hoda set 1k genna ganna.

    Hebai pora body spray 1k wage witharak genawoth thma case 1a...
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Hoda quality Groom beauty set tiyanawa aduwata. 1k genna kiyapun.

    Shaving cream + Body spray + Perfume + Deodrent + After shave + etc..
    Oya wage hoda set 1k genna ganna.

    Hebai pora body spray 1k wage witharak genawoth thma case 1a...

    Ai Body spray ekak wage witharak genawoth awul wenne??? :confused:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hoda quality Groom beauty set tiyanawa aduwata. 1k genna kiyapun.

    Shaving cream + Body spray + Perfume + Deodrent + After shave + etc..
    Oya wage hoda set 1k genna ganna.

    Hebai pora body spray 1k wage witharak genawoth thma case 1a...

    Mewath hodai...ubata ona branded shoe dekak nam NIKE AIRMAX wage dekak
    Hodai ahala balanna...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙයක් කියන්නද?

    ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රත්තරං;23036944 said:
    දෙයක් කියන්නද?

    ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.

    ඇයි බන් උබ ඉදල ඉදලා එලම එල පෝස්ට් දාන්නේ?
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    රත්තරං;23036944 said:
    දෙයක් කියන්නද?

    ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.

    :yes:
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    රත්තරං;23036944 said:
    දෙයක් කියන්නද?

    ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.
    :yes::yes:
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Shoes Nam Nike Pair ekak genna ganinko. Original..... ubata one neththam mata diyan
    :D :D

    රත්තරං;23036944 said:
    දෙයක් කියන්නද?

    ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.

    Good Point.! Thanks for the comment machan :D :D