1. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    මේක ලියලා එලකිරි එකෙත් මාව දන්න කෙනෙක් හිටියා. ඒ creed1 කියන සහෝදරයා. ඉතිං ෆේස්බුක් දාන්න ඕනෙ නෑනේ ද මචන් :sorry::sorry:
  2. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :D කතාව කියෙව්වා වගේම කතාව කියවලා ඉවර වෙලා කමෙන්ට් කරාට බොහෝම ස්තූති මචන්.
  3. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    අයියගේ කලින් පෝස්ට් එක දැන් වගේ මතකයි. පෝස්ට් එකට බොහෝම ස්තූතී අයියේ. ළමයි නම් ඉතිං වාසනාව තිබුනොත් තමයි. ඒත් හදන්න ඉන්නේ එක බබෙක්ව. ගොඩක් අය කියන නිසා දැන් නම් ලියන්න ටිකක් ආසයි වගේ :D තෙරුවන්සරණයි අයියේ..
  4. B

    **********බිරිඳ සහ බඩුව***********

    නියමයි bro
  5. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්. තෙරුන්වන්සරණයි!.
  6. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :love: හිතට දැනුනා මල්ලි. ඔයා ලස්සනට ලියලා. බොහෝම ස්තූතී මේක ලිව්වට.
  7. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහෝම ස්තූතී ඔයාට. කමෙන්ට් එක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. ඔයාලා වගේ හොද අය මගෙත් එක්ක හිටපු නිසා තමයි මට කතාව ලියා ගන්න පුලුවන් උනේ.
  8. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහේම ස්තූතී මචන්. ප්‍රාර්ථනයට ගොඩක් පිං.
  9. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ගොඩක් ස්තූතී මචන් කමෙන්ට් එකට. ඒ වගේම හිත හැදුවට පිං.
  10. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහෝම ස්තූතී මචන් මම වෙනුවෙන් දාපු කමෙන්ට් එකට.
  11. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහෝම ස්තූතී මචන්. සුභ පැතුමට බොහෝම පිං.
  12. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :D බොහෝම ස්තූතී මම වෙනුවෙන් ආවට :D:D ඔව් මචන් ආවා.
  13. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහෝම ස්තූතී වගේම ගොඩක් පිං මචන්.
  14. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    බොහෝම ස්තූතී මචන්. ඇත්තම සිද්ධිය තමයි. නම් ගම් නම් වෙනස් ඒවා දාලා තියන්නේ. මට මෙහෙම කාත් කව්රුවත් දන්නේ නැති, පේන්නේ නැති එකවන්ට් එකක් හදන් ඇවිල්ලා ඇත්ත කතාව කියලා බොරු කතාවක් කියන්න ඕනි නෑනේ මචන්.

    No contents