තවත් අම්මා කෙනෙකු ඇත්නම්...
යොව්න් සිත මගෙ හුදකලා වී
පාළුවෙන් සිටි ඒ අදුරු යුගයේ..
අහම්බෙන් මෙන් දුටුවෙ ඔබමය
දෑස් අද්දර මලක් විලසේ
සසරේ කෙදිනක පැතු විලසිනි
ඔබේ ආලය මටම වූයේ
ඉතින් එලෙසයි මගේ ජීවයේ
වසත් කාළය උදා වූයේ..
එදින සිට ඔබ මලින් ගවසා
මගේ ජීවය සොදුරු කෙරුවේ..
සොදුරු ඔබ මට පතිනි වූයේ
ජය...