නිමල් ගමේ ඉඳන් ටවුන් එකට ආපු කොලු ගැටයෙක්. ටවුන් එකේ කොම්පැනියක තේ හදන, කා.කා.ස. වැඩ එහෙම කරන්න සෙට් වුනා. මූ ගියහම ගමේ අයට කිව්වෙ මූ කොළඹ කොම්පැනියක මැනේජර් කියලයි.
කරුමෙට වගේ මූ වැඩකරන කොම්පැනියට මුගේ ගමේ තව කොල්ලෙක් (සරත්) ඉන්ටවීව් ආවා. අළුත් කොලුවා තමන්ගෙ වාරෙ එනකල් බලා ඉන්න අතරෙ නිමල් එනව...