මැනේජර්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
නිමල් ගමේ ඉඳන් ටවුන් එකට ආපු කොලු ගැටයෙක්. ටවුන් එකේ කොම්පැනියක තේ හදන, කා.කා.ස. වැඩ එහෙම කරන්න සෙට් වුනා. මූ ගියහම ගමේ අයට කිව්වෙ මූ කොළඹ කොම්පැනියක මැනේජර් කියලයි.

කරුමෙට වගේ මූ වැඩකරන කොම්පැනියට මුගේ ගමේ තව කොල්ලෙක් (සරත්) ඉන්ටවීව් ආවා. අළුත් කොලුවා තමන්ගෙ වාරෙ එනකල් බලා ඉන්න අතරෙ නිමල් එනව තේ කෝප්ප පුරවපු ට්‍රේ එකක් අරන්.

සරත්: "ආ නිමල් අයියා, මෙහෙද වැඩ? මොකෝ මේ මැනේජර් තේ අදින්නෙ?"

වැඩේ මාටටු වුනත් නෝන්ඩි නැතුව;
නිමල්: "ඔව් මල්ලි. මම මෙහෙ වැඩ. මම තමා මෙහෙ තේ හදන එක බාරව ඉන්නෙ. මම තමා ටී මැනේජර්: 'අයි, ටී මැනේජර්'."




මගෙ පලවෙනි ජෝක් නූලට සප් එකක් දීපල්ලා