1. C

    IRAJ

    බී ඩී එස් එම් දැන් වීඩියො වලටත්. අනෙ මන්දා බන් . සංස්කෘතිය මු කඩනවාළු නෙ. වීව්ස් වලින් ජිවත් වෙන හිඟන්නෙක්. රටෙ තත්වෙ දැන් ඔකයි. කරන්න දෙයක් නැහැ විනාස වෙන්න දීලා බලන් ඉන්න තියෙන්නෙ .
  2. C

    Doctor's Salary in Sri lanka

    එකත් ඇත්ත. මොන හෙතුව වුණත් බෙහෙත් දෙන්නත් කවුරුහරි ඉන්න එපැයි. ඔපරෙෂන් එකක් කරන්නත් කවුරුහරි ඉන්න එපැයි .
  3. C

    Doctor's Salary in Sri lanka

    ඇයි යු ටියුබ් එකෙ ඇඩ්සෙන්ස් කරන උන් උනුත් පට්ට විදියට සල්ලි හොයනවා. එත් ඩොකෙක්ට තාම පිළිගැනීම තියෙනවා සමාජෙ අනෙකුත් වෘතීන් එක්ක සසඳද්දි
  4. C

    Doctor's Salary in Sri lanka

    අඩො එච්චර කල් ඉන්න ඔනෙද ? කන්සල්ටන් හැමොටම වෙන්න බැහැ නෙද ? එකට එක්සැම්ස් එහෙම තියෙනවද ? ඔය වෙන රටවල් වලින් ඉගෙන ගෙන එන ඩොකාලා එහෙම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවද ?
  5. C

    Doctor's Salary in Sri lanka

    අහ් එහෙමද මචං ? එතකොට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙ කොයි වයසෙදි වගෙද ?
  6. C

    Doctor's Salary in Sri lanka

    ඔය පාස් අවුට් වෙච්ච කෙනෙක්ට නෙමෙ නෙ ? …ඔය තත්වෙට එන්නෙ වයස කීයෙදි වගෙද
  7. C

    Doctor's Salary in Sri lanka

    :rolleyes::angry::angry::angry::angry:
  8. C

    Doctor's Salary in Sri lanka

    අඩො සිරාද ? එච්චර අඩුද ? :dull::dull::dull:
  9. C

    Doctor's Salary in Sri lanka

    මචංලා ලංකාවෙ ඩොකෙක්ගෙ සාමාන්‍ය වැටුප කීයද ? එක්ස්පීරියන්ස් එක්ක කොච්චරක් වැඩි වෙනවාද ? ඒ වගෙම දැනගන්න ඔනෙ ගිය කැම්පස් එක අනුව සැලරි සහ වරප්‍රසාද වෙනස් වෙනවාද ? මන් අහලා තියෙන්නෙ නම් කොළඹ තමා මෙඩිසින් හොඳම කියලා . ජපුර කැම්පස් වගෙ අවුට් වෙන ඩොක්ටර්ස් ලාට කොළඹ අයට ලැබෙන තත්වෙම ලැබෙනවද ...
  10. C

    Ja-Ela Facebook Party ekata giye kawuda?

    හරි වැරැද්ද වැඩක් නැහැ බන්, තමන් කොච්චර වල් උනත් තමන්ගෙ ළමයි වල් වෙනවට කොයි දෙමාපියත් අකමැති. එක නිසා ඇති වෙච්ච කෙන්තිය තමා ඔය පිට වෙනවා ඇත්තෙ. මෙ කාලකණ්ණි පාර්ටි සංස්කෘතිය නැති කරලා දාන්න ඔනෙ.
  11. C

    Ja-Ela Facebook Party ekata giye kawuda?

    දැන් පාර්ටි සංස්කෘතිය එලිපිට බන් වෙන්නෙ. ඉස්සර අපි ඔහොම පාර්ටි ඇහැව්වෙ කොළඹ නයිට් කල්බ් වල විතරයි.. එව්වට යන්නෙ කවුද එන්නෙ කවුද දන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ. දැන් රටපුරා ඩීජෙ සංස්කෘතියක් පටන් අරං ,හොලි පාටි සංස්කෘතියක් පටන් අරන් ,සෙරම මෙ ෆෙස්බුක් එක නිසා බූස්ට් වෙලා. මෙක තනිකරම රැල්ලක්. බලපන්...
  12. C

    ධර්මපාලතුමාගේ ආර්ථික දැක්‌ම

    අපෙ තියෙන්න් යල් පැනගිය බ්‍රිතාන්‍ය ක්‍රමය. අපිත් ඒ කාලෙම ඇමරිකන් ක්‍රමෙ ගත්තානම් අපි අද අඩුමගානෙ කලාපීය බලවතාවත් වෙලා. බ්‍රිතාන්‍යන් පවා ඒ ක්‍රමෙ වෙනස් කරලා තියෙන්නෙ. එත් අපි තාම සුද්දාට පු* දීගෙන ඉන්නෙ. කාලෙ කා දමන ක්‍රිකට් වලට අපි මාර වැදගත් කමක් දෙනවා. ක්‍රිකට් වලට වැදගත් කමක් දීපු රටවල්...
  13. C

    Australia

    ඊම පී ආර් ගන්න බැරුව ආපු එවුන් එහෙම ඉන්නවාද ?
  14. C

    Australia

    මටත් මෙන්න මෙ කතාව හිතුනා. එත් කිරියෙම අයගෙන් දැනගනන් තමා ඔන උනෙ හරියටම. කොරියා උනත් වල වැඩි කියලා කියනවා කට්ටිය. ගිය හැටිය පඩිය අතට ආපු හැටිය ගොඩාක් උන් පිස්සුලු කෙලින්නෙ, මැදපෙරදිග නම් හොඳයිළු ඉතුරු කරන්නයි ගෙදරට එවන්නයි. ඔසී වල කොහොමද දන්නෙ නැහැ තත්වෙ. සල්ලි හම්බකරලා ගෙදරට එව්ව හැකිද ?
  15. C

    Australia යෑම....

    2 years witharai ne ?
  16. C

    Australia

    hamba karanna nam puluwan . eth Savings ,Investing wage dewal kohomada ? apita money lankawata ewanna puluwanda ?
  17. C

    Australia

    any reason . frankly i am not expecting any posh life. only the thing i am expecting is having financial freedom so i just wanted to know can we archive this goal ??
  18. C

    Australia

    මචංලා මෙ ඕස්ට්‍රෙලියා වගෙ රටවල් වල සල්ලි හම්බකරලා ඉතුරුකරන්න පුළුවන්ද ? ඒ වගෙම ගෙදරට එවන්න පුළුවන්ද සැළකියයුතු ගාණක්
  19. C

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කොට්ටාව හොකන්දර පැත්තෙද ? මෙ වාහනෙ කීයද ?
  20. C

    ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

    උඹට කට්ටිය පළුයන්න බැනලා තියෙනවා මෙ ත්‍රෙඩ් එකෙ. එත් උඹ එව්වාට නොසැළි ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා තියෙනවා. නියමයි මචං

    No contents