1. C

    Chanux blocked me

    දැන් ඇත්තටම ඌ ලිනක්ස් විශාරදයෙක්ද ? ඌ පොර වෙන්න දඟලන්නෙ මුකුත්ම නොදැනද ?
  2. C

    Study Overseas

    Java Institute ද ? එකෙ එවුන් නම් එම් එස් සී වලට ගිහින් තියෙනවා ඔසී මගෙ යළුවෙකුත් ගිය.
  3. C

    Chanux blocked me

    එකත් ඇත්ත. තමන්ට පොරක් වෙන්න ඔනෙ නම් ටොක්ස් ටිකයි ටොක්ස් වලට වශි වෙච්ච පිරිසක් හදාගන්න එකයි තමා කරන්න තියෙන්නෙ. චනුක්ස් ට නම් පළු යන්න මෙකෙ අය බනිනවා දැකල තියෙනවා. හැබැයි ටික කාලයයි මෙව්වා. තව අළුතින් උන් එන්න ගනිවි හො ගාලා. දැන් ගප්පියාලා පොඩ්ඩාල එහෙම නැහැ නෙ? උන්ගෙ නමුත් අමතක් වෙයි තව ටිකස්...
  4. C

    Chanux blocked me

    ඉතිං පොර ඇත්තටම වැඩ්ඩෙක්ද නැත්තම් කයිවරු කරයෙක්ද ?
  5. C

    දැන් හරි නේද , SAITM අරන් ආණ්ඩුවේ ඒවා විකුණනවා

    සෙරම විශ්වවිද්‍යාල ටික ඔහොම කරාන නියමයි. නිකං දීලා නිකම්මු බිහිවෙලා මෙ රට කාලකණ්ණි වෙලා තියෙන්නෙ.
  6. C

    bank of china lankawata awoth BOC mokada wenne

    වරදක් නැහැ නෙ. හොඬ්හ් සර්විස් එකක් දුන්නොත්
  7. C

    TALLEST BUILDING පොයිය

    ඔක යොජිත කාලෙම ඔක බොරුවක් බව මන් නම් දැනගත්ත. අපෙ රටෙ ඔයවගෙ ආතල් දීලා මිනිස්සුන්ව අන්දන්න හරි දක්ෂයි නෙ. අර වෙගා කියන කාර් එකත් ඔයවගෙ ආතල් එකක් තමා
  8. C

    කොහෙද අර මාධ්‍යවේදීන්

    ලෙඩ්ඩුන්ගෙ සුභසිද්ධියට වර්ජනයක් කලා නම් ඩොකාලා මෙ වෙද්දි සයිටම් සටන දිනලා. මොකද මිනිස්සු එක්ක් ඉන්න් ඔන පිරිසකට මිනිස්සු ගෙමට එනවා. එත් අපෙ රටෙ ගොඩක් උන් උගත් කමින් නුගතාව් පගනවා. එක නිසා නුගතුන් අතරින්ම නුගතෙක් පාර්ලිමෙන්තු යනව .උගත් කිව්වාට ape රටෙ ඉන්නෙ පොතෙ උගතුන් විතරයි .
  9. C

    ලංකාවේ 2nd Hand Market එකේ හොඳටම අලෙවි වෙන වාහන 12ක් මෙන්&

    ලොකෙ කොහෙ ගියත් හොඳ සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකක් තියෙන වාහ බ්‍රැන්ඩ් දෙක තමා ටොයොටා ,නිසාන්
  10. C

    SAITM අවසානයක් වන ලකුණු

    සයිටම් දන්න හදන උනුත් සයිටම් වහන්න හදන උනුත් දෙගොල්ලොම තම්න්ගෙ වසිය තම බන් බලන්නෙ . ඒත් දෙගොල්ලොම කියන්නෙ රටෙ සුභසිද්ධියට තමා හැමදෙම කියල. සයිටම් දාන්න හදන උන් සුභසිද්ධියට ලක්ශ 120 ක් ගන්නවා. වහන්න හදන උන් වර්ජනය කරනවා උද්ඝොෂන කරනවා. කොහෙන් ගියත් පොඩි මිනිහ තැලෙනව. තැලෙන පොඩි මිනිස්සු අතරින්...
  11. C

    යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

    මාත් කොළඹ මච්ං. මෙහෙම ක්ලස් එකක් නම් අහලා නැහැ. එත් හයි ක්ලාස් එකෙ කොළඹ වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් පොරවල් සහ දෙමළ පොරවල් . සිංහල එවුන් ගොඩක් අඩුයි. සිංහල කතා කරන උන් ඉන්නෙ ඔය මුඩුක්කු පැති වල ,ඒ පැති වල උන්ට තමා ප්‍රෙමදාස ගෙවල් දුන්නෙ, ඒ අයගෙ කරමතින් තමා යු ඇන් පි එක හැමදාම ලීඩ් තියලා දිනන්නෙ.
  12. C

    යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

    රනිල්ගෙ දෙයක් නිසා නෙමෙ බන්. එක සාම්ප්‍රදායික යු ඇන් පී කාරයො නිසා. ප්‍රෙමදාස දීපු ගෙවල් වල තමා ඔය පැතිවල ගොඩාක් මිනිස්සු ඉන්නෙ. ඒ ගෞරවය අදටත් යු ඇන් පි එකට තියෙනවා. බලපන් මැදකොළඹ ආසනෙ යු න් පි එක දිනන්නෙ පට්ට ලීඩ් එකකින්. බැරිවෙලාවත් සජිත් ප්‍රෙමදාස කොළඹින් ඡන්දෙ ඉල්ලුවානම් රනිල්ට ඇඩ්‍රස්...
  13. C

    Migration

    මෙ රට් බොග වෙල ගොඩාක් කල් බන්. මිග්‍රෙට් වෙන්න චාන්ස් එකක් තියෙනවනම් මන් නම් කියන්නෙ මිග්‍රෙට් වෙයන් කියල. සල්ලි එක්කහු කරල ලංකාවට එවන්න ඔනෙ නම් කරන්න තියෙන්නෙ මැදපෙරදිග පනින එක. ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔනෙ නම් කරන්න තියෙන්නෙ ඔසී, නිව්සීලන්ඩ් වගෙ පනින එක. ලංකාවෙ හොඳ ලංකාවෙ සොභාව...
  14. C

    මචංලා Help

    තැන්ක්ස් මචංලා Rep ++
  15. C

    මචංලා Help

    මයික් එකකින් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන නොයිසස් එහෙම ඇහෙන එක වැළකෙවිද ? කොලිටි මයික් එකක් නම් හොඳ බ්‍රැන්ඩ්ස් මොනවාද
  16. C

    මචංලා Help

    මෙකයි ඔය යු ටියුබ් එකෙ තියෙනවා නෙ නොදුටුලොකය ,පුදුම ලොකය, ලන්කා ඒ නිව්ස් වගෙ පොඩි පොඩි ෆැක්ට්ස් ගැන විඩීයොස්. අන්න එව්වායෙ සද්දෙ කොලිටි එකට හඬ කවන්නෙ කොහොමද මචං ?
  17. C

    සන්නස්ගලගේ කාම තෘෂ්ණාව

    සන්නා චාටර් පොරක් කියලා නම් අහලා තියෙනවා.
  18. C

    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    එහෙමද ? උඹ් සැහෙන්න දෙවල් දන්නවා වගෙ
  19. C

    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    ඔය ගැණිගෙ කම්පැණිස් වලද මූ මැනෙජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ එතකොට ? එක තමා මාත් බැළුවෙ අයි ටී එන් එකෙ නිවෙදකයා මෙච්චර පට්ට සල්ලිකාරයෙක් උනෙ කොහොමද කියලා ?
  20. C

    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    කොල්ලා නම් පිය උරුමයෙන් සල්ලිකාරයෙක් වෙච්ච එකෙක් වගෙ. කෙල්ල නම් පොඩි. මෙව්වා විඩියො කරලා මුන් දැම්මට මෙ ව්ගෙ දෙවල් කොළඹ අවට පොෂ් සහ වෙන්ඩ පොෂ් සමාජ වල අඩු වැඩි වශයෙන් වෙනවා. මන් මෙව්වාට හරි කියන්නෙත් නැහැ වැරදි කියන්නෙත් නැහැ. උන්ගෙ ආතල් එක නෙ. හැබැයි රැල්ලක් වෙලා වසංගතයක් වෙන්න ගත්තොත් තමා...

    No contents