1. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    5 ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න හැදුවෙ බන්දුල ගුණවර්ධන. හෙතුව උනෙ එකෙන් ළමයින්ගෙ නිර්මාණශීලීත්වට මොට වෙනවා කියලා. අන්තිමට එකට කෙස් ආවා. 5 ශිෂ්‍යත්වෙ කියන්නෙ ඇත්තටම ළමයින්ට ගොඩාක් ලොකු ප්‍රෙශර් එකක් තමා. එත් දුප්පත් දක්ෂ දරුවෙක්ට ගොඩ යන්න තියෙන මාර්ගයක් නෙ. එක නිසා එක නවත්තන එක වැරදි. ඔව්වා...
  2. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ? අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ. ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ. ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ
  3. C

    Admin තුමාගෙ අවධානයට

    මෙහෙමයි මන් හිතන්නෙ අපි තාම තනිකොටුවෙ ඩයල්ස් නෙ . කොටු 11 ගැහැව්වාහම් ඔව්වාට රිප්ලයි එවි . එතකන් අපි අඩු කුලෙ වගෙ තමා.
  4. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ? එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ? හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ? එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?
  5. C

    Admin තුමාගෙ අවධානයට

    අපො එහෙමද ? මගෙ නම් තිබෙ පොර්න් පික්චර්ස් . රෙප් කපන එක අවුලක් නැහැ. එත් ඒ පින්තූර දාන එක අවුල්
  6. C

    මචංලා Need Help

    ඇයි බන් එහෙම කියන්නෙ ?
  7. C

    epa wela bn jiwithema.

    මෙක මතක තියාගනින් .දුකට කියලා බොන්න යන්න එපා. මොකද බොතලෙටත් නින්දාවක් ගැණු හින්දා බිව්වොත්. මුල ඉඳන් හැදෙන්න කියලා හිතෙන එක සාධාරණයි . එත් තව කෙල්ලෙක් set උනහම ඔය දෙ හරියාවි. හරි හමන් එකක් සෙට් කරගනින් හොඳට හොයලා බලලා /
  8. C

    මචංලා Need Help

    එ ඇයි ලොක්කා එහෙම කියන්නෙ ? වීඩියොස් අප්සට් ද ? ෆීඩ් බැක් එකක් එහෙම දීපන් හැදෙන්න
  9. C

    Admin තුමාගෙ අවධානයට

    ඔබතුමා ඇඩ්මින්ද ? එසෙ නොවෙ නම් මෙකෙ ඇඩ්මින් කවුද ?
  10. C

    Admin තුමාගෙ අවධානයට

    same here machan. i don't know who is behind this shit things.
  11. C

    මචංලා Need Help

    මචංලා මෙන්න මෙ චැනල් එකට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්ද උදව්වක් වශයෙන් https://www.youtube.com/channel/UC0LM9tJSAn_Q1HsjpWHUVzQ
  12. C

    ගොබ්බ දෙමාපියන්ට ඇනතුරු ඇඟවීම - මාතලන්

    ම්ම නම් එදා ඉඳන් සමාජවාදයට විරුද්ධයි. දන්නවාද දන්නෙ නැහැ සමාජවාදය් පියා කාර්ල් මාක්ස් කියන්නෙත් ධනපති පන්තියෙ එකෙක් කියලා.
  13. C

    My new site

    මචං මෙ වගෙ සයිට් එකකට කොච්චර Space එකක් ඔනෙද ? අපි ඉමෙජස් වලට ලිමිට් එකක් දීලාද තියෙන්නෙ ? එහෙමත් නැත්තම් ඉමෙජස් ලො කොලිටි එකට කන්වර්ට් කරන සොෆ්ට්වෙයාර් එකක් රන් කරනවද ඔකෙ ?
  14. C

    Aussie Charles struts University Help

    චර්ල්ස් ස්ට්‍රට් එක නම් මන් හිතන්නෙ අපෙ යු ජි සි ලිස්ට් එකෙත් තියෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල වල සංගමෙ සාමාජික යුනි එකක්. ඒ කියන්නෙ කැනඩා ,යු කෙ වලත් මෙකෙ ඩිග්‍රී එක පිළිගන්නවා කියන එකද ?
  15. C

    epa wela bn jiwithema.

    අපො ඔව්වා ඔහොම තමා. මන් දන්න කෙල්ලෙකුත් හිටියා කොල්ලා කුඩු බොන එකෙක් කියලා අත ඇරියා. පස්සෙ වෙන එකෙක් එක්ක අවුරුදු ගාණක් ලව් එකක් තිබ්බා. මන් ෆෙස්බුක් එකෙ ඒ කෙල්ලගෙ එකවුන්ට් එකෙ දැක්කා එකි බැඳලා කියලා. බැඳලා තියෙන්නෙ අර කුඩු බොනවා කියලා අතඇරිය එකාවමයි. ඔව්වා හරියන දීග නම් නෙමෙ බන්. පල දෙනවා...
  16. C

    Aussie Charles struts University Help

    මචං PHD එකකට වගෙ යනවානම් අවුලක්ද මෙ ඩිග්‍රි එක ?
  17. C

    Admin තුමාගෙ අවධානයට

    පට්ට ෆොටොස් දැම්මානම් කමක් නැහැ. අපි තනියෙන් ඉන්න වෙලාවල් වලදි අවුලක් නැහැ. එත් ගෙදර එවුන් ඔෆිස් එකෙදි නම් ඔෆිස් එකෙ උන් ඉන්න තැන් වල ඔපන් කරද්දි වස ලැජ්ජාව
  18. C

    Admin තුමාගෙ අවධානයට

    අනෙ මන්දා මෙව්වා දකින්නෙ නැද්ද මෙකෙ පරිපාලනය. හරිම අසාධාරණයි .:growl::growl::growl:
  19. C

    epa wela bn jiwithema.

    ඔව්වා ගණන් ගන්න එපා බන් ? එක නෙමෙ එකි දැන් කලින් කොල්ලාව මැරි කලාද ?>
  20. C

    Admin තුමාගෙ අවධානයට

    Admin තුමාගෙ අවධානයට අසභ්‍ය පින්තූර සමඟ රෙප් කැපිම් සිදුවීම වහාම වළක්වන්න පුළුවන් වෙවිද ? මෙ චාටර් එක කාපු තව අය ඉන්නවානම් සම්බන්ධ වෙන්න මෙ ත්‍රෙඩ් එකට

    No contents