1. C

    Aussie Charles struts University Help

    එ කියන්නෙ පී ආර් එකට යුනි එකත් බලපානවද ? දැන් මෙහෙම ගමු.මට ඔසී පී ආර් ඔනෙ නැහැ. මන් එම් එස් සී එකක් කරලා යුරොපෙ හරි මැදපෙරදිග හරි, ලංකාවෙ හරි ජොබ් එකකට යනවා මෙ මස්ටර් ඩිග්‍රි එක පෙන්නලා. එතකොට අවුලක් වෙයිද පිළිගැනීම ? මෙකෙ එම් එස් සී කරලා පී එච් ඩි එකක් කරතහැකිද වෙන රටක ?
  2. C

    ලංකාවෙ තියෙන ප්‍රසිද්ධම ෆොරම්ස්

    ලංකාවෙ තියෙන ප්‍රසිද්ධම ෆොරම්ස් ලංකාවෙ තියෙන ප්‍රසිද්ධම ෆොරම්ස් මොනවාද ? එළකිරි එක ඇරෙන්න. උඹලා දන්න එව්වා කියපන්
  3. C

    Web development වලට

    පටන් ගන්නම කෙනෙක් නම් අර W3Schools කියලා සයිට් එකක් තියෙනවා. එකෙන් මූලික දැනුමක් ගන්න පුළුවන්. මෙ ත්‍රෙඩ් එකෙ අනික් අය දාලා තියෙන සොර්ස් පවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෆලො කරනවානම් මුලින්ම එකම සොර්ස් එකක් ෆලො කරන්න. මොකද එක එක සොර්සස් වල කියලා දෙන ක්‍රමෙ වෙනස්. අන්තිමට ඉගෙන ගන්න එපා වෙයි.
  4. C

    I'm officially done with programming

    HR වල නම් අනික් ෆීල්ඩ් වලට වඩා පඩි අඩුයි. එත් ඔකෙ මැනෙජර් ලෙවල් එකට ගියොත් නම් ගොඩෙ ගොඩ. මැදපෙරදිග හොඳ වැටුප් තියෙනවා අහලා තියෙන විදියට. මන් කැමති අනික් අයගෙනුත් දැනගන්න ඔය WSO2, CodeGen, CakesLab කියන කම්පැණි වලත් තත්වෙ හරියටම මෙහෙමද කියලා (අවංක අදහසක් දෙන්න හොඳෙ. )
  5. C

    I'm officially done with programming

    ලංකාවෙ ඔය කියන වැදගත් කන්සෙප්ට්ස් වලට අනුව ෆ්‍රෙම් වර්ක්ස් දැනගෙන ප්‍රොග්‍රැමින්ග් කරන එවුන් හොයන්න නැති තරම්. ලොකුයි කියන යුනිවර්සිටි වල අවුට් වෙන ගොඩාක් අයගෙ තත්වෙත් ඕකම තමා. තමන්ගෙ යුනි එක චා වෙයි කියන බයට ගොඩාක් අය කියන්නෙ නම් නැහැ තමා. අනික් කාරණෙ ඔය ඥාති සබඳතා හරහා ඇඳුනුම් කම් හරහා අර...
  6. C

    Mehema unuth innawa LOL

    ඔව් බන් ලොකු ගෙවල් ගහන්න එක අවුලක් ම නැහැ තමන්ට් දරන්න පුළුවන් නම් .එත් ගොඩක් මිනිස්සුන්ට එහෙම අදහස් නැහැ. එකට එක කරන්න වගෙ තට්ටු ගෙවල් ගහලා ජීවිත කාලෙම සල්ලි දියකරලා අන්තිමට පසුතැවෙනවා. ගෙවල් හදන එක වියදමක් මිස ආයොජනයක් වෙන්නෙ නැහැ නෙ.
  7. C

    වයාපාරික ස්තානයක්

    මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා බිල්ඩින් එකක් හදලා රෙන්ට් එකට දෙන්න . මචං කීයකට වගෙ රෙන්ට් කරන්න පුළුවන්ද ? සාමාන්‍යෙන් ටියුෂන් කරන හදන බිල්ඩින් එකක් වගෙ නම් .
  8. C

    පොන්නයෝ කාලා නේ

    ලංකාවෙ බහුතරයකගෙ උගත් කම පොතට විතරයි බන්.
  9. C

    යූටියුබ් චැනල් සහ සල්ලි

    නෙටිව් ඇක්සන්ට් එකෙන්ම ඔනෙ නැහැ නෙ බන්.කියන එක උන්ට තෙරෙනවානම් එච්චරයි.
  10. C

    යූටියුබ් චැනල් සහ සල්ලි

    ඉංග්‍රීසි විතරයි කිව්වෙ මචං ? උඹ අර පිව් ඩී පයි වගෙ කතා කර කරද ගෙම් ප්ලෙ කරන්නෙ ?
  11. C

    වයාපාරික ස්තානයක්

    මචං සාමාන්‍යෙන් තට්ටු තුනක බිල්ඩින් එකක් හදන්න කීයක් විතර වැය වෙනවාද ?
  12. C

    Aussie Charles struts University Help

    එහෙනම් කොයි වගෙ සබ්ජෙක්ට් ද හොඳ ?
  13. C

    Aussie Charles struts University Help

    thanx :(:(:(
  14. C

    Aussie Charles struts University Help

    මට දැන ගන්න පුළුවන්ද මේ යුනි එකෙ එම් එස් සී එකක් ගැන විස්තර ?
  15. C

    Australia for Msc-Help

    thanx borther :) :)
  16. C

    Australia for Msc-Help

    මචංලා ඕස්ට්‍රෙලියා ගියොත් මාස්ටර්ස් කොහොමද ? living cost එක, අනික් දෙවල් සහ පී ආර් තත්වෙ එහෙම කොහොම වෙයිද ? මාස්ටර්ස් වලින් පස්සෙ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද ?
  17. C

    කුලේ පර හැත්ත දැනගමු

    ඔය අන්තිමට "ගේ" නම් වලින් ඉවර වෙන්නෙ දකුණෙ මාතර පැත්තෙ අය මන් හිතන්නෙ. ගමගෙ, ගොඩගෙ, ලියනගෙ, සෙරම දකුණෙ එව්වො. උන්ගෙ කුලෙ තමා අයිතිවෙන්නෙ .
  18. C

    කුලේ පර හැත්ත දැනගමු

    සර් නේම්ස් වලින් හොයන්න පුළුවන් නේද ? ඔය එක එක කුළ වල ප්‍රසිද්ධම සර් නෙම්ස් මොනවාද ?
  19. C

    Civil engineering Help

    පුරුදු දන්න කියන රටනෙ. වෙන රටකට යන්න කිසි අදහසක් නැහැ. අනික එච්චර ඉංග්‍රීසිත් බැහැ වැඩිය :( :( :( :yes:

    No contents