NVQ LEVEL 5 karala thiyanawanm , A/L karana nathi wunath Degree eka karanna puluwan UNIVOTEC eke. Degree eka part time karanna puluwan senasurada / irida.
NVQ Certificate ekak ekka , Work Experience thiyanawanam Middle East Job walata apply karanna puluwan.
ලංකාවෙ මෙ ඩිග්‍රී එකට තියෙන පිළිගැනීම කොහොමද ?
ඒ ලෙවල් නැතිව කරන ඩිග්‍රි එකක් නිසා පිළිගැනීමක් තියෙවිද ?
පුරුදු දන්න කියන රටනෙ.Ubata lankawema inna oneda?

ලංකාවෙ මෙ ඩිග්‍රී එකට තියෙන පිළිගැනීම කොහොමද ?
ඒ ලෙවල් නැතිව කරන ඩිග්‍රි එකක් නිසා පිළිගැනීමක් තියෙවිද ?