Aussie Charles struts University Help

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට දැන ගන්න පුළුවන්ද මේ යුනි එකෙ එම් එස් සී එකක් ගැන විස්තර ?

    මේකේ ranking අවුල් බන් 30 ගානක් මගේ දන්නා යාළුවෙක් ගියා IT ගොඩක් ලෝකල් උන් එනවලු ගණන් එහෙමත් අඩුයි කිව්ව්ව. හැබැයි කඩද හදාගන්න නම් අමාරුයි කිව්වා මොකද ලෝකල් උන් වැඩි හින්ද. යුනි එක හොද නම් PR ගන්න එහෙම ලේසි බන් නිකන් කරන්නම් වාලේ කරන්නේ නැතුව හොද යුනියකට පලයන්. ගණන් වැඩිවෙනවා කියන්නේ ලක්ෂ 2, 3 වගේ එත් අනාගතේට හොදයි.
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේකේ ranking අවුල් බන් 30 ගානක් මගේ දන්නා යාළුවෙක් ගියා IT ගොඩක් ලෝකල් උන් එනවලු ගණන් එහෙමත් අඩුයි කිව්ව්ව. හැබැයි කඩද හදාගන්න නම් අමාරුයි කිව්වා මොකද ලෝකල් උන් වැඩි හින්ද. යුනි එක හොද නම් PR ගන්න එහෙම ලේසි බන් නිකන් කරන්නම් වාලේ කරන්නේ නැතුව හොද යුනියකට පලයන්. ගණන් වැඩිවෙනවා කියන්නේ ලක්ෂ 2, 3 වගේ එත් අනාගතේට හොදයි.
    එ කියන්නෙ පී ආර් එකට යුනි එකත් බලපානවද ?
    දැන් මෙහෙම ගමු.මට ඔසී පී ආර් ඔනෙ නැහැ. මන් එම් එස් සී එකක් කරලා යුරොපෙ හරි මැදපෙරදිග හරි,
    ලංකාවෙ හරි ජොබ් එකකට යනවා මෙ මස්ටර් ඩිග්‍රි එක පෙන්නලා. එතකොට අවුලක් වෙයිද පිළිගැනීම ?
    මෙකෙ එම් එස් සී කරලා පී එච් ඩි එකක් කරතහැකිද වෙන රටක ?