ප්ලෙන් වල දෙන්නට යන්න පුලුවන් ඒව අඩුයි තිබුනත් වෙඩි තියන්න බෑ.. :rolleyes:
දෙන්නට යන්න පුලුවන් වෙඩි තියන්න පුලුවන්. එකක් තමයි Sparrow කියන්නෙ. එකේ එකතැන දෙකක් තියනව. එකෙන් එකක්;)
Stealth play කරනකොට ටීම් දෙකක්නෙ යන්නෙ. ටී ඔබල චැට් කලොත් ඔක්කොටම පේනව.. තමන්ගෙ ටීම් එකට විතරක් චැට් කරන්න ඕනනම්...