පොඩි හැදින්වීමක්
සමහර එවුන්ට ගේම් මොඩ් තේරෙන්නෙ නැ. අපු ගමන් යනව:baffled:
මෙහෙමයි මේ ගේමෙ විවිධ මොඩ් තියනවාත අපි පිස්සු කෙලින්නෙ Play මොඩ් එකේ. ඒකෙ ඕන දෙයක් කරන්න පුලුවන් ලිමිට් නෑ.
තව තියනවා Race , Stealth , Deathmatch වගේ ඒවා. මොඩ් එකක ඉදල තව එකකට මාරු වෙන්න T ඔබල /votemode ගහල එන්ටර් කලාම...