සසර දුක සහ අනිච්ඡතාවය
උපන්නා වූ සෑම සියළු සත්ත්වයෙක්ම සසර දුකෙන් පීඩිතයි. වැඩියෙන්ම දුක් විඳින්නේ සතර අපාගත සත්ත්වයන්ය. ලේනෙක්, කුරුල්ලෙක් කෑම කනවා ඔබ දැක ඇත. සෑම කෑම කටකට ම සැරයක් ඌ වටපිට බලන්නේ ඇයි? තමා ගොදුරු කරගැනීමට තවෙකෙක් බලා සිටින නිසයි. එක් සතෙක් තවෙකෙක් ගිල දැමීමේදී කොටසක් දඟලද්දී...