1. smaldeniya

    Wife of today & future

    hikz
  2. smaldeniya

    20 best mobile phones in the world today

    ela ela :yes:
  3. smaldeniya

    NISSAN MICRA (march) review

    indian vehical walta tax adu weema hugak bala pana hinda meka india wala 4 laks nam mehe 10 laks withara ganna puluwan wei kiyala mama hithanne
  4. smaldeniya

    ඔටාරාගේ “සිරියාව” කොටස් වෙළෙඳ පොල වාර්තා ක&#34

    ade ehemath seen ekak da ow otara oka pita yanna dena ekak na but if some one or a grp is trying to take over ODEL we can c a huge rally on the first day and thats what we all expect for ne (a gud price) by the way any idea what will happen to #BLUE ?? blue.x0000 almost eaquel to the price...
  5. smaldeniya

    ඔටාරාගේ “සිරියාව” කොටස් වෙළෙඳ පොල වාර්තා ක&#34

    propotion eka ekka eddi mama hithanne na ekkenek ta apply karapu ganen bagayak wath labei kiyala FIFO denne neth na ne (first come first serve :( )
  6. smaldeniya

    lady gaga ge gedara yamu

    sapa thama
  7. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    බඩු හම්බෙලා ඔක්කොටම දැන් ඉතින් තව පොයන්ට් ටිකක් එකතු කරල අකවුන්ට් එක සෙල් කරල දානවා ඉ බේ එකෙන් වෙන කරන්න දෙයක් නෑ
  8. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මචන්ලා වැඩේ හරි පටන් ගත්තා පලයන් ඉක්මනට
  9. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    අඩේ මම බය උනා :rofl:
  10. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    එල එල තැන්ක්ස් ටිප් එකට මචන් මේ මචන්ලා මගේ රෙඩීම් පේස් එකේ තියෙන ඉමේජ් එක බාගෙට ලෝඩ් වෙන්නෙ මොකද දන්නෙ නෑ සීන් එක නේද?
  11. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    අම්මට සිරි කන්ග්‍රෑට්ස් මචන් උඹ ලංකාවෙද නැත්නම් යූස් රීජන් එකකද ඉන්නෙ මම මේහෙම ඇහුවෙ බඩු ආවද කියල දැනගන්න දන්නවනේ ලංකාවේ පෝස්ටල් සර්විස් එකේ හැටි
  12. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මෙන්න අලුත්ම අප්ඩේට් එක දැන් දාල තියෙන්නෙ
  13. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    ඉතිරිව තිබේ කියෙන්නෙ කලින් තිබ්බ ඒව රෙඩීම් කරාද මචන්? මෙහෙමයි බන් කවුන්ට් ඩවුන් එකේ ටයිම් රෙන්ජ් එකට අනුව අද 5 වෙනකන් මේක තයෙන්නත් පුලුවන් නැත්නම් නොතියෙන්නත් පුලුවන් ඒත් අද ‍ග්ලෝරි හෝල් එකේ රෙඩිම්ෂන් අප්ඩේට් එක ගිය නිසා බොහෝ දුරට අද තියේවි කියල හිතනවා
  14. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    මචන්ලා කවුද මැලේ ස්ට්‍රීට් එකේ තියෙන බර්ගර් කින් එකෙන් සබ්මැරීන් එකක් කාල තියෙන්නෙ? (අර ස්ට්‍රීට් ෆුඩ් ටයිප් එකේ සීන් එක)
  15. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    අනේ මට නම් ඔය ශුද්ධ සිංහල බෑ මචන් දන්න සිංහලෙන් ටෝල්ක් එක දෙන්නම් උඹල දාපන් අපි බලාගෙන ඉගෙන ගන්නම් කෝ ටික ටික (අනික ඔය දන්නෙ නැති මහප්‍රාන කියවන්න ගිහින් දිව උලුක් උනොත් එහෙම කතා කරගන්නත් බැරි වෙනවා ) :rofl:
  16. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    :D:D බන බයිල බන් මාත් මේ නිදි මත යන්න එක්ක සද්ද නැතුව බලන් ඉන්නවා
  17. smaldeniya

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    හෆොයි මේක දිහා බලන් ඉදලම ඇස් දෙක රිදෙනවා බන් :(

    No contents