Yellow flag එකේදී slow කරන්න ඕනි ඉස්සර කරන්නත් බෑ.
මේ කැරියෝ යන විදිහ බලපං උන් ඕව දන්නෙත් නැතුව ඇති
අනිත් එක track එකේ බාධකයක් තිබුනොත් accident එකක් උනොත් car එකක් track එකේ නතරවුනත් red flag දාන්න ඕනි හරිනම් race එක නතරකරන්න ඕනි track එක clear කරනකන්
------ Post added on 1713779211