1. P

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    ඔකපතන ඉස්කෝලෙ එකෙක් ජනාධිපති වෙන්න ඕනි මේ රට හදන්න නම්
  2. P

    ඡන්දයක් අවශ්‍ය බව කියමින් ඊශ්‍රායලයේ නැවතත් දහස් ගණන් ජනයා වීදි බසියි..⚡

    ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැද්ද ඊශ්‍රායලේට
  3. P

    දියතලාව Fox hill අනතුරින් 5කට දිවි අහිමි වේ

    Yello eken kiyanne slow karanna saha nawaththanna sudanamin inna kiyana eka, red eka nawaththanna Duwili asse nm penne ne owa f1 wala ehema light danawa hodata penna. Team radio eken kiyanawa flag dala kiyala. Lankawe koheda ithin owa
  4. P

    තෙවරප්පෙරුම - අනවසර විදුලිය!

    ඔය රැල්ලට සිංහලු වන්දනා කලාට මන් නම් හිතුව හොර ගෙඩියෙක් වෙන්න ඇති කියල
  5. P

    පාස්ටර් මීම් 😂

    නෑ පාස්කු බෝම්බෙ ගැහුවෙත් දෙවියන් වහන්සේමයි
  6. P

    Iran’s response

  7. P

    ක්‍රික්ට් මැච් බලන්නැති එක හොදටම හොදයි 🤦‍♂️🤦‍♂️🤦‍♂️

    මූ මුලින්ම match එකක සෙල්ලම් කරනකොට මන් හිතුවේ නිලුක කියල
  8. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ඉතින් එහෙනම් ඒක ඇත්ත වෙන්න ඇති
  9. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    මෝඩ ප්‍රශ්න වලට උත්තර දීලා තේරුමක් තියෙනවද මන් අස්ලියගෙ ත්‍රෙඩ් කියෝලා නෑ ඌ එහෙම කියපු තැනක් තියෙනවද
  10. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ගොන් ප්‍රශ්න අහන්න එපා බන් අස්ලිය මෙහෙම කිව්වද ------ Post added on 1713179196
  11. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    නෑ ඒක මේකට enter වෙන්න දාපු උත්තරයක් අස්ලිය ඒක ඒ විදිහටම කියල තියෙනවද පණ තියෙන කාට හරි ගහල බලන්න කර්මය අදාළ වෙයි 🤣 ------ Post added on 1713177065
  12. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    පණ නැති දේවල් වලට මොකක් අදාල වුනාම මොකෝ ------ Post added on 1713176419
  13. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ඉතින් පණ තියෙන දේවල් වලටනේ කර්මය අදාළ වෙන්නේ අඹ ගෙඩියක් කොහොමද මෙතෙන්ට ගත්තේ
  14. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ඔය වගේ ගොන් ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ 🤣
  15. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    ට්‍රැක් ද බන් 🤣
  16. P

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    අඹ ගෙඩියකුයි පණ තියෙන සත්ත්වයෙකුයි එක සමානව අරන් තර්ක කරන ගොනෙක් නෙ උබ 🤣
  17. P

    මෙන්න ගහනවො 🇮🇱 🇮🇷 💥

    නැකත එනකන් ඉදල තියෙන්නේ
  18. P

    බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

    උබට වෙන වැඩ කරන්න වෙලාවක් තියෙනවද ඇත්තටම දැන් එහෙමවත් කියපන් 🤣
  19. P

    බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

    මොනවද බන් මේ කියන්නේ උබට ට්‍රැක් ද ඇත්තටම

    No contents