වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු
අඩ සියවසකට ආසන්න කාලයක් අධික වස විස සහිත ආහාර අනුභව කල ශ්රී ලාංකික අපි, ජාතියක් ලෙස ම රෝගීන් බවට පත්ව සිටිමු. දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්රයිටිස් ආදී බෝනොවන රෝග නොමැති අයකු...