මචන්ලා මට වීඩියෝ එඩිට් කරන්න PC එකක් හද ගන්න ඕනේ.. ලොකු ගානක් වියද්හම් නොකර වැඩක් කරන්න පුළුවන් හොද එකක් හද ගන්න නම් මොනවගේ දේවල් ද use කරන්න ඕනේ කියලා දන්නා කියන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. full HD වීඩියෝ තමා එඩිට් කරන්න හිතන් ඉන්නේ..
මොකද සමහර pc තියනවා ලොකු ram,vga ගහලත් video එකක් render කරන්න සැහෙන්න වෙලාවක් යන ඒවා. තව සමහර ඒවා තියවා අර තරම් performance නැති උනත් සුපිරියට වැඩ කරනවා. ඒ pc වලට ලොකුවට වියදම් කරලා නෑ. අන්න එකයි මට දන ගන්න ඕනේ. මේකේ වැඩකාරයෝ නේ ඉන්නේ ඉතින්. දන්නා කෙනෙක් උදව් කරන්නකෝ 
Last edited:
.ඒත් අඩුවට නම්..


