“ඩප්පි” නමින් හැදින්වෙන මත් කුඩු අඩංගු කුප්පි 51 ක් හාලිඇළ නගරයේ මුස්ලිම් වෙළඳසැලක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ. හාලිඇළ ප්රදේශයේ පාසැල් සිසුන්ට සහ උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන්ට මේ මත් කුඩු අලෙවි කරන බවට පොලිස් පරීක්ෂණ වල දී අනාවරණය වී ඇති අතර ත ද් කුප්පියක් රුපියල් 250 ක මුදලකට අලෙවි...