ඔන්න එක රටක හයි වේ එකක් හැදුවලු. මේක හදල ඕපන් කරපු දවසෙ ඉඳන් මේ රටේ ජනාධිපතිතුමාට හයි වේ එකේ වාහනයක් එලවන්න පට්ට ආසාවක් තියෙනවලු. ඒ උනාට ආරක්ෂක හේතු මත ඒ වැඩේ කරන්න එපා කියල වටේ හිටපු උපදේශක බුවාල 55ක්ම උපදෙස් දුන්නලු.
ඔහොම කාලයක් යද්දි ජනාධිපතිතුමාට මේක ඉවසන්නම බැරිලු. දවසක් උන්නාන්සෙ තමංගෙ...