කොටුගොඩ ශ්‍රී රාහුල ඉස්කෝලේ.
මම හිතන්නේ ඕක මධ්‍ය මහ විද්‍යාලයක්.
ඕකේ රිසාල්ට් ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ .හැබැයි මිනුවන්ගොඩ නලන්දා පිරිමි මහා විද්‍ය්ලයට, මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට වඩා ශිශ්‍යත්ව ලකුණු අඩුයි.
උඹ ලමයෙක්ව ඉස්කෝලෙකට දාන්න වගේ පරමාර්තයක් නම් කොටුගොඩ රාහුලේට වඩා...