බත්තුළුඔය පාරෙන් සිරිපාදෙට...... :love::love::love:
ආයුබෝවන් අපේ එළකිරි රසිකයන්ට.
සෑහෙන දීර්ඝ කාලෙකින් පස්සේ තමා එලකිරියට සංචාරක නූලක් ලියන්නේ.දැන් අපි කොරෝනා වසංගතය නිසා බොහොම අසීරු කාලයක් තමා පහු කරන්නේ.අපි බලාපොරොත්තු වෙමු නුදුරේදීම මේ හැම තත්ත්වයක්ම යහපත් විදිහට විසඳිලා යන්න කියල. ඒ වගේම...