Best EBAY Sellers - ඔබේ අත්දැකීම් බෙදා ගන්න..
මේ ටික බෙදා ගන්න....

1) සෙල්ලෙර්ගේ ID එක?
2) ඔයාල සෙල්ලෙර්ගෙන් ගත්ත දේවල්?
3) සෙල්ලෙර් හොඳට communicate කරනවද? Item එක damage/ not received උනාම seller respond කලේ කොහොමද?
4) Shipping සහ Handling time එක කොහොමද? කොච්චර දවසකින් item එක ආවද?
5) Item එකට TAX වැදුනද?
***යාලුවනේ***
ඔයාල හැමෝම වගේ දැන් EBAY වලින් items ගෙනවනේ....ඉතින් මම හිතුව අලුත් නුලක් පටන් ගන්න කව්ද හොදම EBAY සේල්ලෙර්ස්ල කියල.....

ඔබේ අත්දැකීම් මෙතන බෙදා ගන්න....එක ගොඩක් වටිනවා මොකද එතකොට ඉදිරියේදී ගන්න අයට බය නැතුව ගන්න පුළුවන්....ඒවගේම ඔයාලට සෙල්ලෙර් කෙනෙක් ගැන දැන ගන්න ඕන නම් මෙතන POST කරන්න...එතකොට පුළුවන් අය උදව් කරන්න

Last edited: