~BOX~ඔබගේ වටිනා ලියකියවිලි සහ පින්තුර ආරක්ෂා &
යහලුවනේ...
ඔන්න මම අදත් ඔබලාට වටිනා කියන දෙයක් ගෙන්න යන්නේ...
ඔබේ පරිගණකයේ hard disk එකට හරි ජංගම දුරකතනයට කුමක් හෝ ඇබැද්දියක් අනපෙක්ෂිට අයුරින් සිදු උනොත් මොකද කරන්නේ? එහි තිබු ඔබේ වටිනා කියන ලියකියවිලි සහ පින්තුර අපහු කොහොමද ලබා ගන්නේ?
එනිසාම තමයි මම මේ software/app එක ඔබලාට අද ගේන්නේ...මේකේ නම BOX
මේකෙන් ඔබගේ පරිගණයේ හෝ ජංගම දුරකථනයේ වටිනා ලියකියවිලි සහ පින්තුර සෑම දෙයක්ම සුරක්ෂ සහිතව BACKUP කරගන්න පුළුවන් online...මේක DropBox එකට සමාන app එකක් උනත් මේකෙන් DropBox එකට වඩා 3 GB FREE දෙනවා
ඒ කියන්නේ ඔක්කොම 5 GB FREE.... 

මෙන්න ලින්කුව : https://app.box.com/signup/personal/
ඔබේ තොරතුරු ලබාදී ලියාපදිංචි වෙන්න...අදම ඔබගේ වටිනා ලියකියවිලි සහ පින්තුර BACKUP කරගන්න....

***Sony Xperia Phones පාවිච්චි කරන අයටනම් 50 GB FREE ලැබෙනවා...මොකද මගේ Xperia P එක ගත්තම මම මේකේ Register උනාම ලැබුන 50 GB, හබැයී එක සීමිත කාලෙකට දුන්නේ ...ඔබත් Xperia Phones පාවිච්චි කරනව නම් TRY එකක් දන්න....
මේක REPOST නම් සමාවන්න....කැමති අය ඉන්නවනම් THANKS හරි BUMP හරි REP දීල යන්න....ස්තුති...

Last edited: