1. J

    ZTE MF 190B Dongel Drivers File එකක් ඕනේ

    Mobitel ZTE MF 190B මගේ Dongel එකේ Drivers file එක Linux දාලා අරහෙන් මෙහෙන් fomet කරද්දී නැති වෙලා. ඕකට හරි යන ඒවා Internet එකෙන් දැම්මාට වැඩක් උනේ නැහැ. Mobitel එකෙන් ඇහුවාම තියෙන කෙනක්ගෙන් ඉල්ල ගන්න කිව්වා වෙන නම් මේ ගැටලුවට දෙයක් කිව්වේ නැහැ. Internet එකේ තියෙන හැම එකක් ම දැම්මා. මේ ජාතියේ...
  2. J

    Drivers

    මම මේ මම මේ ජාතියේ පරණ Pc එකක් ගත්තා එත් Drivers CD එක හම්බුනේ නැහැ. උන් දාලා තිබුන Windows 7 මැකුනා මේකේ Drivers Internet එකෙත් කොහෙවත් නැහැ තියෙන කෙනක් ඉන්නවනම් දෙන්න http://openpinoy.com/shop/step1.php?number=4343
  3. J

    විකුනනවා LKTips.com Domain එක

    විකුනනවා LKTips.com Domain එක දවසට 1000 වැඩි පිරිසක් එන LKTips.com Domain එක විකුනනවා. ලොකු ගානකට නමේ රු 1000 දෙන්නේ. ගන්න කැමති කෙනක් මට E-mail කරන්න [email protected] Phone No ඕනම් දෙන්නම්, E-mail එකක් දාන්න (ප්‍රසිද්ද තැන් වල No දාන්න බැහැනේ ) මේක බලන අය bump එකක් දාලවත් යන්න ලොකු උදව්වක්.
  4. J

    අන්තර්ජාල සම්බන්ධතාවයේ Data ඉතුරු කරගන්න පු&#3

    අන්තර්ජාල සම්බන්ධතාවයේ Data ඉතුරු කරගන්න පු&#3 ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ Data ඉතුරු කර ගන්න පුලුවන් Chrome Extension එකක් මේක. මේ Extension එකේ නම Data Saver මේ Extension එක බාවිතා කරනකොට වෙබ් පිටු වල දත්ත ඔබේ පරිගනකයට ලැබෙන්න කලින් Google Server වල සංකෝචනය කර ලබා දෙනවා කියලා තමයි කියන්නේ...
  5. J

    Mouse එකේ Right Click disabled කරපු Web Page වල Right Click enable කරන්නේ මෙහෙමයි

    Mouse එකේ Right Click disabled කරපු Web Page වල Right Click enable කරන්නේ මෙහෙමයි ලිපි කොපි කරයි කියලා බයට Mouse එකේ Right Click disabled කරපු සයිට් තියෙනවනේ. ඒ සයිට් කරන අය Mouse එකේ Right Click disabled කරාට පස්සේ Copy කරන්න බැහැ කියලා හිතන් ඉන්නවනම් ඒක බොරු. මෙහෙම ගොඩක් වෙබ් පිටු වල මෙහෙම...
  6. J

    Reload free

    Mobitel ZTE MF 190B Dongel එකක Drivers File එකක් මට දෙන්න පුලුවන් කාටද ? මගේ Dongel එකේ Drivers file එක Linux දාලා අරහෙන් මෙහෙන් fomet කරද්දී නැති වෙලා. ඕකට හරි යන ඒවා Internet එකෙන් දැම්මාට වැඩක් උනේ නැහැ. Mobitel එකෙන් ඇහුවාම තියෙන කෙනක්ගෙන් ඉල්ල ගන්න කිව්වා වෙන නම් මේ ගැටලුවට දෙයක්...
  7. J

    Intel Atom Bord එකට Power Supply එකක් ඕනේ

    Intel Atom Bord එකට Power Supply එකක් ඕනේ Intel Atom Bord එකට කරන්ට් එක දෙන්න වොට් කියේ Power Suply එකක් ද දෙන්න ඕනේ කියලා දන්නා කෙනක් ඉන්නවද මගේ Pc එකේ Atom තියන්නේ වයර් එකක් ෂොට් වෙලා Power Supply එක ගියා. මගේ Power Supply එක වොට 500 දැන් කඩවල් වල තියන්නේ 550 ඒක දැම්මට අවුලක් නැද්ද...
  8. J

    Facebook එකේ Friend Requests ඔකොම එක සැරේ Accept කරන ආකාරය

    Facebook එකේ Friend Requests ඔකොම එක සැරේ Accept කරන ආකාරය Facebook එකේ Friend Requests විශාල ප්‍රමානයක් ආපු වෙලාවට ඔබට එපා වෙනවා ඇති අනිවාර්යෙන්ම ඒවා එකෙන් එකට Accept කරන්න ගියාම. ඒ වගේම කාලයත් යනවා ගොඩක්. ( මම දන්නා තරමින් Facebook එකේ සිටිනා තරුණියන්ගේ Account වලට තමයි දවසකට 500 වගේ Friend...
  9. J

    මට ලොකු උදව්වක් ඕනේ ZTE MF 190B Dongel තියෙන කෙනක් ගෙන්

    මට ලොකු උදව්වක් ඕනේ ZTE MF 190B Dongel තියෙන කෙනක් ගෙන් මගේ Dongel එකේ Drivers FIle එක මැකුනා. මගේ Dongel එක ZTE MF 190B එකක් . Internet එකේ තියෙන ZTE වලට හරියන හැම එකම Install කරලා බැලුවා ඒ හැම එකටම වැඩ නැහැ. බැරිම තැන පාරිබෝගික සේවාවෙන් ඇහුවා . එකේ හිටපු සර් කෙනක් කිව්වා වෙන ZTE Dongel...
  10. J

    Google Search Engine එකේ සැගවුණු සේවාවන්

    Google Search Engine එකේ සැගවුණු සේවාවන් Google Search Engine එකේ සැගවුණු සේවාවන් ගොඩක් තියෙනවා. අද මම දෙන්නේ ඒවගෙන් කිහිපයක් විතරයි ඔබ දැන් බලනවා ඇති මොනවද මේ සැගවුණු සේවාවන් කියලා. ඒවගේම ඒවා හොයා ගන්නේ කොහොමද කියලා හරිම පහසුයි ඒවා හොයාගන්න මම කියන Search කලානම් ඒවා හොයගන්න පුලුවන් ඔබට...
  11. J

    Remote Desktop පරිගනකයක් ඕනම් මේක බලන්න - VPS එකට VNC Install කරගන්න&#

    Remote Desktop පරිගනකයක් ඕනම් මේක බලන්න - VPS එකට VNC Install කරගන්න&a VPS එකක් කියන්නේ Online පැය 24ම තියෙන පරිගණකයකට . (වෙබ් අඩවි හොස්ට් කරනවට අමතරව මේ VPS වලින් හෙන වැඩ කොටසක් කරන්න පුලුවන් ) අපිට පුලුවන් අපේ පරිගනකය හරහා ඒ පරිගනකයට ඇතුළු වෙන්න ඇතුළු උන ගමන් අපිට ඒ පරිගනකයේ Desktop එක අපේ...
  12. J

    Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක්

    Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක් මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම බාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම බාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්...
  13. J

    ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් &

    ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් & මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරලා තියාගන්න. මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න . එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා...
  14. J

    .com අඩුවට ගන්න

    මේ මාසේ 17 වෙනිදා ( ඒ කියන්නේ 2014 සැප්තැම්බර් 17 ) වෙනකම් godaddy අඩවියෙන් .com $ 1.99 ගන්න පුලුවන් Promo Code එකක් තමයි මම ඔය පහත දාලා තියන්නේ . ඔබ godaddy අඩවියේන් .com Domain එකක් මිල දී ගන්නකොට මේ Code එක අදාල තැනට දීලා . ඒ Domain එක $ 1.99 ගන්න පුලුවන්. මෙවැනි Promo Code හැම මාසෙම දෙනවා...
  15. J

    Gmail Account එක සිංහල භාෂාවට මාරු කරගන්නා ආකාරය

    Gmail Account එක සිංහල භාෂාවට මාරු කරගන්නා ආකාරය Gmail Account එක දැන් සිංහල භාෂාවෙන් බාවිතා කරන්න පුලුවන්. මා දන්නා පරදී මේක හදුන්වා දීලා දැන් මාස 2-3 වෙනවා (මා වැරදි නම් Commnet එකක් මාර්ගයෙන් නිවැරදි කරන්න ) English භාෂාවෙන් බාවිතා කරනවට වඩා ගොඩක් පහසුයි සිංහල බාෂාවෙන් Gmail Account එක...
  16. J

    පියාසර කරමින් තිබෙන ගුවන් යානා තියෙන තැන&#3530

    පියාසර කරමින් තිබෙන ගුවන් යානා තියෙන තැන&#3530 මේක අපූරු අඩවියක්. මේ අඩවියෙන් පුලුවන් ලෝකයේ ගුවන් යානා තියෙන තැන් හරියටම බලාගන්න. ඒවා ගමන් කරන ප්‍රරදේශ , එම ගුවන් යානා පිටත් උන් ස්ථානය වගේම නැවතුම කොහෙද යන්න සියලු විස්තරත් එම ගුවන් යානය ගැන විස්තර මම දෙන අඩවියෙන් බලගන්න පුලුවන්. වෙන එකක් තියා...
  17. J

    උදව්වක් ඕනේ - ප්‍රොසෙසර් fan එක ගන්න තැනක් කි&#3514

    උදව්වක් ඕනේ - ප්‍රොසෙසර් fan එක ගන්න තැනක් කි&#3514 මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මගේ Pc එකේ තියෙන Atom Bord එකේ fan එක කැඩුනා. මේක ගන්න පුලුවන් තැනක් මට කියනවද ? මම අ/පුර ඉන්නේ . මම මේ fan එක හැම තැනම හෙව්වා . එක තැනක්වත් නැහැ . නුවර ගියා එහෙත් නැහැ හැමෝම කියන්නේ පිචුන bord එකකින් ගලවන්න ඕනේ...
  18. J

    Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධ&#350

    Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධ&#350 මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin මේක Linux මෙහෙයුම් පද්ධතියක්. හැබැයි මේක හදන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows බාවිතා කරන අයට Linux බාවිතා කිරීම පහසු කරලීම්. මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු...
  19. J

    Free VPS ඔනම් මෙන්න

    උබලට free VPS ඕනම් මෙන්න එල සයිට් එකක් මම මේකෙන් දැන් 2ක් ගත්තා මේක Life Time free හැබැයි RAM එක 128MB http://haphost.com මේක trial එකක් හැබැයි දවස් 14කට දවස් 14 ඉවර වෙන්න එනකොට අය එකක් ගනින් මමත් දැන් මාස දෙකක් එහෙම use කරනවා මේක (මේක හැබැයි Phone Vify තියෙනවා ) RAM එක 1GB...
  20. J

    RAM එක අඩු පරිගණක වලට හොද OS එකක්

    RAM එක අඩු පරිගණක වලට හොද OS එකක් මගේ Pc එකේ අවුරුදු 7ක් විතර තිබුනේ XP දැන් XP වැඩක් නැති නිසා මගේ Pc එකට අලුත් os දාගන්න බැරිව හිටියේ . මොකද මගේ RAM එක තියන්නේ 512MB නිසා . Ubuntu දාන්න හොයනකොට එකට 2Gb RAM එකක් ඕනලු . කොහොම හරි Internet එකේ තිබිලා මට හම්බුනා . RAM එක අඩු පරිගණක වලට හොද...

    No contents