උදව්වක් ඕනේ - ප්‍රොසෙසර් fan එක ගන්න තැනක් කි&#3514

Juck22

Member
Aug 21, 2014
166
16
0
උදව්වක් ඕනේ - ප්‍රොසෙසර් fan එක ගන්න තැනක් කි&#3514

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මගේ Pc එකේ තියෙන Atom Bord එකේ fan එක කැඩුනා. මේක ගන්න පුලුවන් තැනක් මට කියනවද ? මම අ/පුර ඉන්නේ . මම මේ fan එක හැම තැනම හෙව්වා . එක තැනක්වත් නැහැ . නුවර ගියා එහෙත් නැහැ

හැමෝම කියන්නේ පිචුන bord එකකින් ගලවන්න ඕනේ කියලා . එහෙම ගලවන්න bord කොහෙන්ද එහෙම තියෙනවනම් කාගේ හරි ලග මම රු 2000 උනත් දෙනවා .

Colombo , Kurunagala වගේ මේක ගන්න තියේද මේවා ගැන දන්න කෙනක් මට උදව්ක් කරන්න .

මේ තියන්නේ fan එක

46be17da7c5f8a0c42cfa85db7d86463.image.300x300.jpg

Model එක - PLA04010S12M-1
Size එක 40X40X10 4010

නිකන් බලලා යන්නේ නැතුව දන්නේ නැති අය bump එකක්වත් දාලා යන්න
 
Last edited:
Aug 14, 2014
64
8
0
USA
බම්බලපිටියේ unity Plaza එකේ නම් ඇති. fan එක replace කරන එක මහ දෙයක් නෙමේ නේ. Youtube video එකක් බල ටක් ගලා කරපන් මචං
මේකේ බලපං barclays unity Plaza. මුන්ගේ බඩු හොදයි
http://online.barclays.lk/bc/AtoZdisplay.asp
 
Juck22

Member
Aug 21, 2014
166
16
0
බම්බලපිටියේ unity Plaza එකේ නම් ඇති. fan එක replace කරන එක මහ දෙයක් නෙමේ නේ. Youtube video එකක් බල ටක් ගලා කරපන් මචං
මේකේ බලපං barclays unity Plaza. මුන්ගේ බඩු හොදයි
http://online.barclays.lk/bc/AtoZdisplay.asp

එල . මම බලන්නම්