විකුනනවා LKTips.com Domain එක

Juck22

Member
Aug 21, 2014
166
16
0
විකුනනවා LKTips.com Domain එක

දවසට 1000 වැඩි පිරිසක් එන LKTips.com Domain එක විකුනනවා. ලොකු ගානකට නමේ රු 1000 දෙන්නේ.

ගන්න කැමති කෙනක් මට E-mail කරන්න [email protected]

Phone No ඕනම් දෙන්නම්, E-mail එකක් දාන්න (ප්‍රසිද්ද තැන් වල No දාන්න බැහැනේ )

මේක බලන අය bump එකක් දාලවත් යන්න ලොකු උදව්වක්.
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    Godaddy ekata transfer karana wada nathnam ns witharak wenas karanawada domain uba laga thiyagena ? Coupan gahala gaththu ekak newei neh
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Godaddy ekata transfer karana wada nathnam ns witharak wenas karanawada domain uba laga thiyagena ? Coupan gahala gaththu ekak newei neh

    වෙන Godaddy Account එකකට tanfer කරලා දෙන්නම්.

    Coupan එකක් තමයි namecheep.com එකට tanfer කර ගත්තානම් හරි එතකොට රු 1300 බේරන්න පුලුවන් . මන් එකමයි 1000 දෙනවා කියලා කිව්වේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    menna aruge fake ekak

    :yes: ඕක මගේ ඉස්සර ෆේක් එක , තව සෙට් එකක් තිබුණා 2008 එකකුත් තිබුණා මතක නෑ ඔය Domain එක මම එදා මියුරුට දුන්නා එත් එදා මම යාළුවෙක්ගේ නො එකක් දුන්නේ එකට දාන්න කියලා සල්ලි, මියුරු එදා සල්ලි දැම්මට පස්සේ අර යාළුවා ආවේ නෑ කිව්වා නේ සල්ලි අන්තිමේ මියුරු ඇත්ත කියනවද මගේ එකා බොරු කියනවද කියලා මට හොයාගන්න බැරි උනා. අන්තිමේ අර යාළුවා අමකත කරලා දාලා ඒ ගනු දෙනුව අමතක කරලා දැම්මා මම. ඔය Domain එක මියුරු ලග අවුරුදු දෙකක් තිබිලා , ඊට පස්සේ සුද්දෙක් ලග තිබිලා මේ අවුරුද්දේ මම අය ගත්තා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    danda issarada na fake nam fake:lol::lol:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Udata

    දවසට 1000 වැඩි පිරිසක් එන LKTips.com Domain එක විකුනනවා. ලොකු ගානකට නමේ රු 1000 දෙන්නේ.

    ගන්න කැමති කෙනක් මට E-mail කරන්න [email protected]

    Phone No ඕනම් දෙන්නම්, E-mail එකක් දාන්න (ප්‍රසිද්ද තැන් වල No දාන්න බැහැනේ )

    මේක බලන අය bump එකක් දාලවත් යන්න ලොකු උදව්වක්.
    Bump
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    දවසට 1000 වැඩි පිරිසක් එන LKTips.com Domain එක විකුනනවා. ලොකු ගානකට නමේ රු 1000 දෙන්නේ.

    ගන්න කැමති කෙනක් මට E-mail කරන්න [email protected]

    Phone No ඕනම් දෙන්නම්, E-mail එකක් දාන්න (ප්‍රසිද්ද තැන් වල No දාන්න බැහැනේ )

    මේක බලන අය bump එකක් දාලවත් යන්න ලොකු උදව්වක්.

    මම VPS Host එකට ගත්ත Number එක එළකිරියේ තිඩ් එක්ක දැම්මා දාලා මොහොතයි ගියේ කවුරු හරි මේකේ ඉන්න පොන්නයෙක් Lankalove කියලා සයිට් එකක මගේ Number එක දාලා දැන් එක දිගටම Call එනවා පොන්නයන්ගෙන් මට කැතේ බෑ මචන්ලා මේක අයින් කරගන්න විදියක් කියන්න.

    මම හිතං හිටියේ මෙචර දවසක් ඔය පොන්නයෝ , Gay කතා විහිළුවට කියන දේවල් කියලා අයි දන්නේ මෙහෙම එවුන් ඉන්නවා කියලා.

    මචං උබට 2015 මොළේ තිබ්බට ඒක 2018 නැති වෙලා වගේ නේද :lol::lol: