Gmail Account එක සිංහල භාෂාවට මාරු කරගන්නා ආකාරය
Gmail Account එක දැන් සිංහල භාෂාවෙන් බාවිතා කරන්න පුලුවන්. මා දන්නා පරදී මේක හදුන්වා දීලා දැන් මාස 2-3 වෙනවා (මා වැරදි නම් Commnet එකක් මාර්ගයෙන් නිවැරදි කරන්න ) English භාෂාවෙන් බාවිතා කරනවට වඩා ගොඩක් පහසුයි සිංහල බාෂාවෙන් Gmail Account එක බාවිතා කරන එක . මම සිංහල භාෂාවට මාරු කරන ආකාරය මම දැන් කියලා දෙන්නම්.
මුලින්ම මෙන්න මේ ලිපිනයට යන්න https://www.google.com/settings/language?hl=en
එතැන Language ඉසේරහින් තියෙන English" මත ඔබන්න
දැන් popup Window එකක් විවෘත වෙයි. එකේ සිංහල" කියන එක තෝරන්න.
දැන් පිටුව Refresh කරලා බලන්න. ඔබේ Gmail Account එක සිංහල වෙලා ඇති .
නැවත English භාෂාවට මාරු කරගන්න ඕනම් ඉහත මා කියා දුන් විදියම අනුගමනය කරන්න.
උපුටා ගැනීම http://www.lktips.com/2014/09/gmail-account.html