Thanks
ලොල්ය. ඇයි උඹ ගිහිං හාරනවද ?
ලොල්ය.
කිව්වත් ඕව හාරන ඉන්ජිනියොර්ස්ල ඕව පිලිගන්නවද ? :lol::lol::lol:
හා. ඊලඟ එකේ දාන්නම්.
හ්ම්ම් ඒක නම් ඇත්ත. මේව ගැන හොඳට විස්තර කරල තියෙනව මතුගම මහින්ද විජේතිලක මහතා ලියපු අපට නොපෙනෙන ලෝකය 1,2,3 පොත් වල. පලවෙනි එක බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො...