ප්‍රේමදාස දවසක් සමූපකාරෙ බඩු දෙන පෝලිමේ ඉඳල තියෙනවලු. කවුරුත් අඳුනගෙන නෑ. එයත් බඩු ගන්න ගිහිං එතන බඩු දෙන කෙනා නම ඇහුවලු. ප්‍රේමදාස කියල කිව්වලු. එක නමින් ගොඩක් අය ඉන්න නිසා මූණ බලන්නෙ නැතුව ඇඩ්‍රස් එක කියන්න කිව්වලු. එතකොට කිව්වලු අරලිය ගහ මන්දිරය කියල. පස්සෙලු දන්නෙ මේ ප්‍රේමදාස කියල