Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sinhalamark

Member
May 15, 2011
320
24
0
onna mamath gang ekata set wuna

ffb15d.jpg

උඹ මේකට ආවහම අල්ලහ්ට යන කලදසාව මොකක්ද ?
 
sinhalamark

Member
May 15, 2011
320
24
0

උඹ මේකට ආවාම බුකියට යන කලදසාව මොකක්ද?

ලොල්ය. බුකිය බලාගන්න මගෙ කාර්්‍ය මණ්ඩලය ඉන්නව. පව් යකෝ අල්ලහ්. ඌ තනියෙන්. අරූට ගිහිං තනි රකින්න කියපං
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    තුක් නොදකින්......
    හා හා හරි හාවා කියලා වැඩක් පටන් ගත්තගමන් තෝ පොලීසියට මාට්ටු වෙන කතාවක්මනේ කිව්වේ
    :growl::growl:

    නෑ බන්.අපි වගේ ආධුනික මැරයෝ වැඩක් කරන්න ගියාම කොහොමත් අනාගන්නවා නේ.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ අම්ම උඹලට කිව්වොත් එහෙම මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියල
    උඔල උස්සනව එහෙම නෙමයි........
    හරිද?
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ආගම්.ජාති භේද ඇදලා ගත්තොත් ත්‍රෙඩ් එකේ ආතල් එක නැතිවෙනවා බන්.:sorry:

    ඒකත් ඇත්ත බං. ඒකනෙ ජෝක් එකට කිව්වෙ. :P
    ජාති බේද ආගම් බේද අදින්නෙ ඔහොමද බං ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ බන්.අපි වගේ ආධුනික මැරයෝ වැඩක් කරන්න ගියාම කොහොමත් අනාගන්නවා නේ.

    මමනම් ඉතින් මේ වැඩ වලට අලුත් නෑ
    අපේ ගමේ ග්‍රාමසේවක මහත්තයගෙන් අහපන් බොරැනම්........
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඒක ඇත්ත

    ලොල්ය. කව්ද බං ඕව ඇදල ගත්තෙ ?
    මම ජෝක් එකක්නෙ කලේ !
    ඒව ඇදල ගන්නෙ කෙලින්ම විවේචනයකින්නෙ බොල.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    අපේ අම්ම උඹලට කිව්වොත් එහෙම මගේ කොම්පියුටරෙයි ඩොංගල් එකයි උස්සන්න කියල
    උඔල උස්සනව එහෙම නෙමයි........
    හරිද?

    මටත් කිහිපසැරයක් ඕක කියලා තියෙනවා.හැබැයි තාම කරේ නෑ.ඒත් ලගදිම කොම්පියුටරේ උස්සලා පොලොවේ ගහනවා.:lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මටත් කිහිපසැරයක් ඕක කියලා තියෙනවා.හැබැයි තාම කරේ නෑ.ඒත් ලගදිම කොම්පියුටරේ උස්සලා පොලොවේ ගහනවා.:lol:

    අනිවා........
    මටත් ඔය සෙතේම තමා......
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මමනම් ඉතින් මේ වැඩ වලට අලුත් නෑ
    අපේ ගමේ ග්‍රාමසේවක මහත්තයගෙන් අහපන් බොරැනම්........

    හුටා.එහෙනම් ග්‍රාම සේවක සහතිකයක් ගන්නවා බොරු. :lol:ඔබතුමා අපිට වඩා එහෙනම් මැරකම් අතින් ජේශ්ඨයෙක්:yes:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ.... ;);););)
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    පුතා;10188680 said:
    කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ.... ;);););)

    මෙසෙට තියල වෙල්ඩින් කරපං
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හුටා.එහෙනම් ග්‍රාම සේවක සහතිකයක් ගන්නවා බොරු. :lol:ඔබතුමා අපිට වඩා එහෙනම් මැරකම් අතින් ජේශ්ඨයෙක්:yes:

    වැඩිය ලොකු ඒවා නෙමෙයි බං
    පොඩි පොඩ් කේස් වලට තමා...........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුතා;10188680 said:
    කොම්පියුටරේ උස්සන්න බැරි වෙන්න මොකක් හරි ගජැමටික් කෑල්ලක් හයි කලානම් ඉවරයිනෙ.... ;);););)
    කාන්දමක්ද?
     
    Status
    Not open for further replies.