සිංහරාජ 360 එකේනම් කියන තරම් බුකින් නෑ හොදේ... මම ගිය දවසෙ මම විතරයි හිටියේ.. හැබැයි කෑම එහෙමනම් සෙට්.. යනවනම් බොන්න බියර් එහෙම ඕනනම් දෙනියායෙන් ගන්න ඕන.. නැත්තම් බඩු නෑ.. සිලාන්මෝ එකේනම් බාර් එකක් තියෙනවා... දෙකේම පූල් තියෙනවා... සිලාන්මෝ එක බීච් විව් එකක්... බීච් එක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ...