1. akilar25

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    ඩැක්ස්හන්ඩ්~Dachshund අද මම මේ ත්‍රේඩ් එකෙන් කියන්නේ ලන්කාවේ ගොඩාක් දෙනෙක් ඩෑශ්හන්ඩ් කියලා හදුන්වන ඩැක්ස්හන්ඩ් බල්ලෝ ගැනයි. ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාලව බය නැතුව හදන්න පුලුවන් හුරතලේට සහ ආරක්ශාවට කිසි ප්‍රශ්ණයක් නැතුව. ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවානම් කිසි ප්‍රශ්ණයක් නෑ මෙයාලා...
  2. akilar25

    බෝඩර්~කොලි_Border Collie

    අද ත්‍රේඩ් එක අරන් එන්නේ ලෝකේ ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් හොදම මොලෝ තියන බල්ලෝ බ්‍රීඩ් එක ගැනයි. බෝඩර් කොලි කියන බ්‍රීඩ් එක ගොඩක්ම භාවිතා කරන්නේ ෆාම් වල සත්තු බලා ගන්න සහ ගෙවල් වල පොඩි ලමයින්ව බලාගන්න. මේ අය මෙයාලගේ මොලේ නිසා ෆේමස් වෙච්ච අය. සීතල,රස්නේ කාලගුණ තත්ව දෙකේම මෙයාලව හදන්න පුලුවන්. ලෝකේ...
  3. akilar25

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier අද ත්‍රේඩ් එක අරන් එන්නේ ලෝකේ මොනම රටකවත් වැඩිපුර දකින්න නැති,හැමතැනම ගන්න නැති බ්‍රීඩ් එකක් ගැනයි. ෆොක්ස් ටෙරියර් කිව්වාම ගොඩක් වෙලාවට අපේ අයට නම් ජිවිතේට අහලාවත් නැති බ්‍රීඩ් එකක් මේක. මෙයාලා වැඩිය ෆේමස් අය නෙවෙයි. සීතල කාලගුණයකට වඩා රස්නේ කාලගුණ තත්වයන් වලදි...
  4. akilar25

    ග්‍රේට්~ඩේන්_Great Dane

    ග්‍රේට්~ඩේන්_Great Dane අද ත්‍රේඩ් එක අරන් එන්නේ පොඩි ලමයි එක්ක පට්ට ඉවසීමක් තියන,පොඩි ලමයින්ගේ ආරක්ශාවට‍ සහ ගෙදර ආරක්ශාවට තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ගැනයි. ග්‍රේට් ඩේන් කිව්වාම වැඩිය ගොඩක් දෙනෙක් දන්නේ නැති බ්‍රීඩ් එකක් මෙයාලා අපේ රටේ නම්. සීතලට වඩා රස්නේ හොදට හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් මේ...
  5. akilar25

    බල්ලෝ~හදමු

    අද මම මේ ත්‍රේඩ් එකෙන් මූලිකවම කතා කරන්නේ තමන්ට ගැලපෙන බල්ලෝ බ්‍රීඩ් එකක් තෝරගන්නේ කොහොමද,සතාව ට්‍රේන් කරගන්නේ කොහොමද,සතාට එක්සර්සයිස් දෙන්නේ කොහොමද කියන දේ ගැන. වටේ නොයා කෙලින්ම මම සීන් එකට බහින්නම්. බල්ලෝ ගන්න කියලා එක තැනක් නෑ මම දන්න. මට බල්ලෙක් ඕන උනාම බලන්නේ ඉක්මන් එකෙන්. ඉක්මන් එකේ...
  6. akilar25

    පොමරේනියන්~Pomeranian

    අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ තමන්ගේ ඇගට වඩා ලොකුවට හිතලා වැඩ කරන්න හදන බල්ලෝ බ්‍රීඩ් එකක් වෙන , අපේ රටේ අය පොනරේනියන්,පොමනේරියන් කියලා වැරදි නමකින් හදුන්වන පොමරේනියන් බ්‍රීඩ් එක ගැනයි. ජිවිතේ පලවෙනි පාරට බල්ලෝ හදන කෙනෙක්ට මෙයාව හදන්න පුලුවන් ගෙදර පොඩි ලමයි නැත්තම්. ඒ මොකද කිව්වොතින් මෙයාලා ආස නෑ...
  7. akilar25

    රිඩ්ජ්බැක්~Ridgeback

    අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ රිඩ්ජ්බැක් බ්‍රීඩ් එක ගැන. ගොඩක් උන් මේ නම කියන්නේ රිච්බැක් කියලයි. රිච්බැක් කියලා බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහේවත්. රිඩ්ජ්බැක් කියලා විතරයි ඉන්නේ. ඒ නිසා අද ඉදන්වත් නම හරියට කියන්න මෙච්චර කල් රිච්බැක් කිව්ව අය. මේ සීන් එක ගොඩක් උන් දන්නේ නෑ. සමහර...
  8. akilar25

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever අද ත්‍රේඩ් එක මම අරන් එන්නේ ජර්මන් ශෙපර්ඩ්ලාට පමණක් දෙවෙනි වෙන සුපිරි මොලයක් තියන,පීනන්න ගොඩාක් ආස,සෙල්ලමට ගොඩක් බර,හොද ඉවක් තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලා ගැනයි. ගෝල්ඩන් රිට්‍රීවර් කිව්වාම ගොඩක් අයගේ හිතට එන්නේ ලස්සන , හුරතල් බල්ලෝ...
  9. akilar25

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    බුල්_මස්ටිෆ්~Bullmastiff අද ත්‍රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්‍රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන. මෙයාලා රස්නෙට වඩා සීතලට බර බ්‍රීඩ් එකක්. බුල් මස්ටිෆ් උන් ගොඩක් ආසයි සීතලේ,පාඩුවේ නිදාගෙන ඉන්න. පලවෙනි පාර බල්ලෝ හදන අයට අනුමත කරන්න පුලුවන් බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ්...
  10. akilar25

    ඩොබමන්~Doberman

    ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් බ්‍රීඩ්ස් වලින් එකෙක් වන ඩොබමන් පින්චර් ගැන තමා අද මම මේ ත්‍රේඩ් එක දාන්නේ. ත්‍රේඩ් එක පටන් ගන්නකොටම පැහැදිලි කිරිම් ටිකක් කරලාම මම ත්‍රේඩ් එක පටන් ගන්නම්කෝ. ඩොබමන් පින්චර් සහ බොඩර්මන් කියන්නේ බ්‍රීඩ්ස් දෙකක් කියලා ගොඩක් අය කියනවා ඇන්ඩ් ගොඩක් අය බල්ලෝ විකුණනනවා එහෙම කියලා...
  11. akilar25

    බීගල්~Beagle

    අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ ගොඩක් හුරතල් පාට,විසේකාර,දගකාර,හොදට මොලේ තියන බල්ලෝ බ්‍රීඩ් එකක් වන බීගල් උන් ගැන. මෙයාලගේ හුරතලේ සහ සුපිරි ඉව කිරිමේ හැකියාව නිසා ගොඩක් රටවල් වල මෙයාව ෆේමස් වෙනවා. හුරතල් පාට උනාට මෙයාලා හුරතල් කියලා විතරක් හිතන්න එපා. මෙයාලා හුරතල් පාට උනාට දඩයම් බල්ලෝ ජාතියක්...
  12. akilar25

    රොට්වයලර්~Rottweiler

    රොටි යන ආදර නාමයෙන් ගොඩක් දෙනෙක් දන්න රොට්වයලර්ස්ලා ගැන තමා අද මම මේ ත්‍රේඩ් එකෙන් කතා කරන්නේ. ලෝකේ ගොඩක් රටවල් වල , ගොඩක් කාලගුණ තත්වයන් යටතේ මෙයාව හදන්න පුලුවන් නිසාම ගොඩක් රටවල් වල මෙයාව බහුලව දකින්න පුලුවන්. හොද ඉවක් සහ ශක්තිමත් බව කියන ගති ගුණ නිසා මෙයාලව ගොඩක් රටවල් වල ෆෝසස් වලට යොදා...
  13. akilar25

    Siberian~හස්කි

    ආර්ටික් හස්කි හෙවත් සයිබේරියන් හස්කි ගැන තමා අද මම මේ ත්‍රේඩ් එක දාන්නේ. ගොඩක් අය මෙයාලව හදුන්වන්නේ වැරදි නමකින් සර්බියන් හස්කි කියලා. සමහර වෙට්ලා පවා මෙයාලව දන්නේ නෑ සයිබෙරියන් හස්කි කිව්වාම. සර්බියන් හස්කි කියලා තමා මෙයලව දන්නේ ගොඩක් අය. ඒ උනාට සර්බියන් හස්කි කියලා බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ...
  14. akilar25

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර් ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කිව්වාම ගොඩක් අය දන්න බ්‍රීඩ් එකක් තමා අද වන විට මේ ලෝකේ. බල්ලෝ ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය පවා ලැබ් එකෙක්ව දැක්කාම ආනේ මේ ලැබ් එකෙක්නේ කියන තරමට ලැබ් එවුන්ව හිත් වලට වැදිලා තියනවා. ලැබ් කියන්නේ ගොඩක් උස යන බ්‍රීඩ් එකක් නෙවෙයි ජර්මන් ශෙපර්ඩ් වගේ...
  15. akilar25

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    ජර්මන්~ශෙපර්ඩ්~GSD ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස් කිව්වාම මේ ලෝකේ ගොඩක් අය දන්න බල්ලෝ බ්‍රීඩ් එකක් තමා මෙයාලා. ගොඩක් රටවල් වල,ගොඩක් කාලගුණ තත්වයන් යටතේ සුපිරියට මෙයාලව හදන්න පුලුවන් නිසාම ගොඩක් රටවල් වල මෙයාලා ෆේමස් වෙනවා. ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකෙම හොලවපු බල්ලෝ බ්‍රීඩ් එකක්. ඒ නිසාම තමා ඕනෑම රටක...
  16. akilar25

    හපන~බල්ලෝ.

    මිනිසාගේ හොඳම යහළුවන් ලෙස විරුදාවලිය ලද සුනඛයින් බොහෝ පිරිසකගේ ආදරය හිමිවන සතුන් කොටසක්. බොහෝ නිවෙස්වල විවිධ වර්ගවල සුනඛයින් ඇතිකරනු දක්නට පුළුවන්. ඇතැමුන් සුරතලයට ඇතිකරන නමුත් ආරක්ෂාව උදෙසා ද සුනඛයින් ඇති දැඩි කරන පිරිස් දුලබ වන්නේ නැහැ. සුනඛයින් කෙරෙහි අප කෙතරම් ආදරය කළත් සුනඛ සපාකෑම්...
  17. akilar25

    බල්ලට~බෙහෙත්

    අපි ගොඩක් දෙනෙක් බල්ලන්ට ගොඩක් ආදරේ කරනවා,ගෙවල් වල ඇති කරනවා. සමහර ගෙවල් වල කොල්ලට වඩා බල්ලට සලකනවා. සමහර කොල්ලෝ කෙල්ලට වඩා බල්ලට සලකනවා. සමහර කෙල්ලෝ කොල්ලව බල්ලා ගානට දාලා බල්ලව කොල්ලා කරගන්නවා. :lol::lol::lol::lol::lol::lol: ඔය මොකකින් මොකක් උනත් අපේ බල්ලට තුවාලයක් උනොත් අපි මොකද කරන්න ඕන...
  18. akilar25

    බල්ලන්ගේ~ලෝම

    ගොඩක් අය මගෙන් අහනවා බල්ලන්ගේ ෆර්(මයිල්,ලෝම) එක යන එකට මොකද කරන්න ඕන කියලා. මේකයි සීන් එක. මුලින්ම මම පටන් ගන්නම් ඇයි ෆර් එක යන්නේ කියන හේතු ටික විදහා දක්වලා. මම දකින විදියට බල්ලන්ගේ ෆර් එක යන්නේ මෙන්න මේ හේතු නිසයි ප්‍රධානවම. අලුත් ෆර් එක එන්න ඕන නිසා පරන ඒවා යනවා. ඇගේ මැක්කෝ,කිනිතුල්ලෝ...
  19. akilar25

    ඉගිල්ලෙන~නරි

    5FK9tWT5pA4 http://worldbeyondworld.blogspot.com/2014/07/worlds-largest-bat-giant-golden-crowned.html
  20. akilar25

    ගණිකාවෝද~මනුෂ්‍යයෝය

    ගණිකාවෝද~මනුෂ්‍යයෝය ගණිකාවෝද~මනුෂ්‍යයෝය “ගණීකා වෘත්තිය“ යනු අතිශයින්ම අප්‍රසන්න හා ලොව පවත්නා පහත්ම රැකියාවක් හෝ රැකියාව බව රාමුගත සංස්කෘතියේ අදහසයි. මසකදී ගණිකාවන් දුසිම් ගණනින් ඇසුරු කරන්නන් පවා ගණිකා වෘත්තිය හෝ ගණිකාව පිළිබද දක්වන්නේ පිළිකුල් සහගත අදහසකි. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ...

    No contents