1. akilar25

    American Booty Call

    හිනා කාලා මැරෙනවා ඕයි. මෙහෙම ශෝ එකක් ලන්කාවේ කරා නම් අපේ උන්ට වහ නාන්න වෙනවා. ඉවර වෙනකම් අහලා බලපන්කෝ හොර වැඩ මාට්ටු වෙලා වෙන්නේ මොනාද කියලා. 3xzs-ibFMLQ
  2. akilar25

    German Shepherd~මම

    GSD(ජර්මන් ශෙපර්ඩ් ඩෝග්ස්.) කිව්වාම මේ ලෝකේ ගොඩක් දෙනෙක් දන්න බ්‍රීඩ් එකක් මේක. මෙයාලා අනිත් බ්‍රීඩ්ස් වලට වඩා ගොඩක්ම බුද්ධි මට්ටමින් ඉහලයි. ඒ බුද්ධි මට්ටම නිසාම ලෝකේ ඕනෑම පොලිසියකට,ඕනෑම හමුදාවකට වැඩිපුරම යොදා ගන්න බල්ලෝ ජාතියක් තමා මෙයාලා. ගොඩක් අය නොදන්නවා උනාට ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකේ...
  3. akilar25

    කාම~ඉරියව්

    https://unmanthaka.wordpress.com/
  4. akilar25

    තුවක්කුවක~කට_වැසීම

    තුවක්කුවක~කට_වැසීම රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය දන්නේ නැහැ වෙඩි තැබීමක් සිදුවුණ බව. විශේෂයෙන් හඬ බොහෝ දුරට ඇසීම සිදුවන්නේ, රාත්‍රී...
  5. akilar25

    සර්ප~විෂ

    සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් අනතුරුව ජීවිතය පිළිබඳව ඇත්තේ අවදානමකි. සර්ප විෂට නිසි අයුරින් ප්‍රතිකාර නොකළොත් රෝගියා මිය යන්නට පවා බොහෝ සෙයින් ඉඩකඩ ඇත. විශේෂයෙන් ම ස්වභාව සෞන්දර්යයෙන් අනුවන ගම්බද පෙදෙස්වල වෙසෙන ජනතාව බහුතරයක් සර්ප විෂෙන් පීඩාවට පත්වෙයි. එබැවින් ඒ පිළිබඳව දැනුවත්වීම වඩාත් යෝග්‍යයි...
  6. akilar25

    තලගොයා~කබරගොයා

    තලගොයා~කබරගොයා http://sinhala.roar.lk/environment-wildlife/thalagoya-vs-kabaragoya/
  7. akilar25

    මුස්ලිම්~ෆන්

    vzA2qDAWt6w
  8. akilar25

    කොමෝඩෝ~මකරු

    කොමෝඩෝ මකරුන් පහරදීමෙන් මිනිසුන් මියගිය පුවත් ඉන්දුනීසියාවෙන් පසුගිය වසරවල වාර්තා විය. කොමෝඩෝ මකරුන්ගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් කොමෝඩෝ ජාතික වන රක්ෂිතයට මිනිසුන්ට ඇතුළු වීම තහනම් කර තිබේ. ”රක්ෂිතයේ කොමෝඩෝ මකරුන් විශාල ප‍්‍රමාණයක් ජීවත්වෙනවා. උන් මිනිසුන්ට හීලෑ නැහැ...
  9. akilar25

    සුරංගනාවියෝ

    එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙක්. මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කල අතර දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප අරගෙන...
  10. akilar25

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2 http://www.elakiri.com/forum/showthread.php?t=1623759 අති සාර්ථක kevin37 සාමාජිකයා දැමු windows phone එකක් ගන්න ආස අයට පමණයි ත්‍රේඩ් එකේ දෙවන කොටසේ ආරම්භයයි මේ. windows phone එකක් ගන්න ආස අයට පමණයි-chapter 2 පලවෙනි කොටස සාර්ථක කරගැනිමට...
  11. akilar25

    දෙවිවරු

    කතා කරගන්න බැරි සත්තු වෙනුවෙන් පිහිට වෙන මේ ලෝකේ ඉන්න දෙවිවරු වගේ මිනිස්සුන්ට හිස නමා ආචාර කරනවා. මේ වගේ සිදුවීමක් නම් මම අපේ රටේ දැකලා නෑ තාම. ඒ උනත් අපේ රටෙත් දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා සත්තුන්ට පිහිට වෙන. ඒ අතරේ පිරිමි වේශයක් අරක් ගත්තු ගොන් පොන්නයොත් ඉන්නවා මේ රටේම සතෙක්ට උදව් නොකර...
  12. akilar25

    රොකට්~තාක්‍ෂනය

    රොකට්~තාක්‍ෂනය අදනම් බොහෝදෙනෙක්ට හිතෙන්නේ රොකට් සොයාගන්න ඇත්තේ ඇමරිකානුවන්, ඔවුන්ට පස්සේ සෝවියට් දේශය වන්නට ඇතැයි කියායි. ඒත් ඇත්ත තත්වය නම් රොකට් තාක්‍ෂනය මුලින් සොයාගත්තේ ජර්මානුවන්. ඔවුන් පූර්ව දෙවන ලෝක යුද සමයේදී පටන් කරගෙන ආ අත්හදාබැලීම් අනුව දෙවන ලෝක යුද්දයේදී මුල්වරට 1942 ජූනි 13...
  13. akilar25

    රයිෆලය

    ඔබ මීට පෙර අසා තිබුනාද, T 56 රයිෆලයට බාල සහෝදරයෙක් ඉන්නවා කියා. ඒ සහෝදරයා තමයි T 81 ප්‍රහාරක රයිෆලය. (Type 81 assault rifle) මේ රයිෆලයට යොදන්නෙත් T 56 රයිෆලයට යොදන 7.62 x 39 පතරොම් වර්ගයම තමයි. මේ රයිෆලය අදටත් අපේ ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන ප්‍රබල අවියක්. ඔබ දන්නවනේ, T 56...
  14. akilar25

    සැඟවුණු~මරුවා

    ස්නයිපර් Sniper කියන වචනය සෑදී තිබෙන්නේ Snipe කියන වචනය ආශ්‍රිතවයි. පින්තුරය බලපුගමන් තේරෙනවනේ ඒ මොකද කියලා. කැස්වටුවා හෙවත් ‘ස්නයිප්’ කියන්නේ නිතර එලිපහලියට නොඑන ක්ෂණයකින් ඉගිලී නොපෙනී යන කුරුල්ලෙක්. ඌට වෙඩි තැබීම ඉතා අපහසු කාර්යයක්. දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය...
  15. akilar25

    කාලතුවක්කූ

    අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති. ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)...
  16. akilar25

    කෆීර්~යානා

    අපේ ගුවනේ වේගයෙන් සැරිසරන කෆීර් යානා නොදුටු කෙනෙකු අප අතර නැති තරම්ය. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මේ ජෙට් ප‍්‍රහාරක යානාවකට මිනිත්තු කීපයක් ඇතුළත ශී‍්‍ර ලංකාව තුළ ඇති ත‍්‍රස්තවාදී ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කොට ඇසිල්ලකින් ආපසු පැමිණිය හැකි විය. විවිධ වර්ගයේ හා ප‍්‍රමාණයේ බෝම්බ දමන්නටත්...
  17. akilar25

    ඩයිනෝසරයන්

    ජුරාසික් යුගය. වසර මිලියන 208 සිට 144 දක්වා පැවති ජුරාසික යුගයේදී සුපිරි මහද්වීපයක් ලෙස පැවති පැන්ජියාව කොටස් දෙකකට වෙන් වන්නට විය. ඒවා ලුරේසියාව සහ ගොඩ්වානාලන්තය ලෙස හැඳින්විණි. කොටස් දෙකකට වෙන් වුණු පසු ඒවා එකිනෙකින් ඉවතට ගමන් කරන්නට විය. පොළොවේ දේශගුණික තත්ත්වය...
  18. akilar25

    මෛත්‍රී~බුදුන්

    මෛත්‍රී~බුදුන් ( මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය...
  19. akilar25

    ගෝනුස්සා

    කළු ගෝනුස්සා, බරු ගෝනුස්සා, කිරි ගෝනුස්සා ආදී නම්වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වන ගෝනුස්සන් වලිගයේ තුඩෙහි විස දළ සහිත සතෙකි. කකුළුවාට සමාන ඉදිරි අඬු දෙකකින් යුත් ගෝනුස්සා යමක් අල්ලා ගැනීමට ඉදිරියේ දෙපස බාධක දැනගැනීමට එම අඬු උපයෝගී කර ගනී. සර්ප විසට සමාන ගෝනුසු විස මිනිසාගේ ඛේට ග්‍රන්ථියට පවා...
  20. akilar25

    සර්පයෝ

    1. කවුද මේ සර්පයෝ? ඒ ගැන නොදන්නෙ කවුද නේද? සර්පයෝ උරගයෝ(reptiles). පාද රහිතයි. ශරීරය කොරපොතු (scales) වලින් වැහිලා තියනවා. සෑම සර්පයෙක්ගේම ,පි‍ටුපසට හැරුණ දත් තිබෙනවා. විෂ සහිත සර්පයන්ගේ ඛේට ග්‍රන්ථි දෙකක් විශේෂණය වීමෙන් විෂ ග්‍රන්ථි සෑදී ඇති අතර ඒ විෂ සිය ගොදුර කරා එන්නත් කිරීමට...

    No contents