ගොඩක් කාලෙකට පස්සේ බලපු , ජිවිතේට වටිනා දෙයක් එකතු කරගන්න පුලුවන් , බොරු වැඩ කෑලි , පඩ ශෝ කෑලි නැති මැක්සා හින්දි ෆිල්ම් එකක් ගැනයි මේ ත්‍රේඩ් එක දාන්නේ.
අමිතා බච්චන් කොල්ලාගේ පට්ට ඇක්ටින් දකින්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්.
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බැලුවට කිසිම පාඩුවක් නෑ මොකද කිව්වොත් මැක්සා...