නව නිර්මාණයක් international market උදව්
මගේ යාලුවෙක්ගෙ අලුත් නිර්මාණයක් තියනවා. patent එකත් තියනවා. අධ්‍යාපනික උපාංග කට්ටලයක් විදියට එක market කරන්න හදන්නේ. ලංකාවේ market කරන එක ගැටළුවක් නැහැ. එත් international market එක අල්ලන්න මොන වගේ දෙයක් කරන්න ඕනෙද. ලංකාවේ product එක හදල export කරන්න තමයි...