බදුල්ලේ ගිහින් නවතින්න තැනක් කියන්නකෝ. 10 දෙනෙක්ට විතර.. පන්සලක් විශ්‍රාම ශාලාවක් උනත් අව්ලක් නෑ. ගියපු කට්ටිය කියන්නකෝ දන්න place එකක්.
Imali guest - 055223265
ස්ටේශන් එකේ ඉඳලා පයින් යන දුර...
Imali guest - 055223265
ස්ටේශන් එකේ ඉඳලා පයින් යන දුර...
මුතියංගනේ විශ්‍රාම ශාලාව..
නෝමල් තැනක්.. බදුල්ල ස්ටේශන් එකෙන් බැහැල පොඩි දුරක් යන්න තියෙන්නෙ
number එකක් තියනවද මචන්

මචෝ මේකේ numbersn 9 තියන්නේ
ගණන් එහෙම කොහොමද බන් place එක හොදයිද
එල මචන් මන් කතා කර. එක room එකක් single bed 2ක් දල 1650ක් කිව්වා. මන් කිව්වා හවස confurm කරන්නම් කියල. tnx mchan rep power අවම දෙන්නම්.

ආ සොරි මචං... 055 222 3265
අඩේ දැන් 1650ක් වෙලාද..? මම අවුරුදු 2 කට කලින් ගියේ රූම් එකක් 1200 යි... අංකල් කෙනෙක් හිටියේ... පොර නම් මාර හොඳයි.. කාමර ටිකක් පොඩියි.. ඇටෑච් බාත් රූම් තියෙනවා.. ලොකු පොට් එකක් නෙමෙයි.. හැබැයි පිරිසිදුයි.. ලොකු වාහනයක් දාන්න නම් ඉඩ නෑ මචං ප්ලේස් එකේ...
පට්ට ප්ලේස් එකක් තියනවා මචන් බදුල්ලේ ටවුන් එකේ බන්දනාගාරේ ඉස්සරහ...අධ්‍යාපන සේවකයන්ගේ නිවාඩු නිකේතනය කියලා එකක්..ගාන දවසට 900යි කාමරේකට ඒ දවස් වල..කාමර හොදටම තියනවා..සෙනගත් නෑ නිදහසේ ඉදලා එන්න පුළුවන්.. 0552224043