truecaller.com අනුන්ගේ කුණු
මොන මෝඩ $$@@$ බන් ඉන්නේ. මුන්ට මෙච්චර මොලේ නැද්ද,,,,
යකෝ මෙන්න කිව්වා, කව්රුත් අනුන්ගේ නම්බර්ස් හොයන්න කියල මගුලේ
truecaller එකේ sign wenna එපා යකෝ. sign වෙනවා නම් අලුතෙන් හදපු gmail එකකින් sign වෙයල්ලා.
හැමෝම දන්නවා ඇතිනේ smart phone පාවිච්චි කරන කට්ටිය තමන්ගේ...