1. DCSDj

    අහෝ දෙවුදත් නොදුටි මොක්පුර.. ⚠️

    යකෝ ඔක්කොටම ඉස්සර අර නාග චම්පල ටිකව පන්නන්න ඕන.. මම හිතන්නේ බුදු වෙන වෙලාවට ආපු මාර දුවරු කියලා.. 😢😢😢😢😢😢😢 මහණකම කියන දේ මුලින්ම අවබෝධ කර නොගත් ,බුදු හිමි යනු කෙබඳු කෙනෙක්ද යන්න අවබෝධ කර නොගත් චිවර පමණක් දරන්නෝ. දහම ඇත සැඟවිලා... ඔවුන් වී ඇත මංමුළා 😔
  2. DCSDj

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

    mobile thama bn logged.. හොද දේවල් නැත්තේම නෑ.. ගොඩක් හොද දේවල් ඇවිල්ලා තියෙනවා, ඒත් පරණ ගතිය ගන්න බෑ මචං.. පරණ ටෙම්ප්ලට් එකට මේකේ තියෙන New User Friendly Features දාලා ගත්තනම් සුපිරි
  3. DCSDj

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

    ඩාර්ක් දුන්නට වැඩක් නෑ බන්, BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන් fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ
  4. DCSDj

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

    දුකක් දැනෙනවා නේද මචං . මේකේ රියල් ගතියක් නෑ ලපයි සිපයි වගේ
  5. DCSDj

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

    මෙන්න මේ ෆොන්ට් එකවත් දාපන් ජීටීයෝ ❤ දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ 🙄😝 BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන් 🤪 fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ 🙄🙄🙄🙄🙄🙄🙄
  6. DCSDj

    මට පරණ එළකිරි එක ඕනේ

    ekavitharada bn hoda? Wena mukuth nadda special ? Mobile eken balanakota epa wena gathiyak ban thiyenneh 😔.. issara Elakiri.com eke thibba quality eka na..
  7. DCSDj

    මට පරණ එළකිරි එක ඕනේ

    Me magula epa wenawa bn, Candy Shop Ekak wage 🍭 🤪😝
  8. DCSDj

    3Dඅපේ ගමේ

    Supiri Machan
  9. DCSDj

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️

    අනේ නිකන් ඉදපන් මිනිහෝ.. උබ මනින්නේ Music වලින්ද ? අනේ නිකන් ඉදපන් මිනිහෝ.. උබ මනින්නේ ? උබේ ගොන් තකතීරු මොලේ තියෙන්නෙත් අධෝ මාර්ගේ කියලා තේරෙනවා... මොලේ නැති උණත් ගොන්කම් ප්‍රදර්ශණය කරන්න එපා බත් කන හිවලෝ... කොහොමත් උබේ මානසික තත්වේ පේනවා උබම දාලා තියෙන නමින්.. Tramadol පෙත්තක් දෙකක් වැඩිපුර...
  10. DCSDj

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️

    Nuwara eunta kohomath lines adala na parayoo:frown:
  11. DCSDj

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️

    අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse ❤️ Curfew අයින් කරපු දවසේ වැඩ ටික බලන්න ස්කූටර් එකේ ගහින් ගෙදර එනගමන් අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා Time-lapse vXPX7x2KJXo
  12. DCSDj

    Lightroom Preset for Landscape

    Ubata mawa mathakada kiyapanko issarawelama 😄

    No contents