දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මෙන්න මේ ෆොන්ට් එකවත් දාපන් ජීටීයෝ ❤
    C936B753-E2D0-4489-A5D2-86538EB6E1AE.jpeg

    දැන් තියෙන එක ලබ්බට කෝටු ගහලා වගේ 🙄😝

    BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන් 🤪
    fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ
    160814D6-4413-41B2-8C67-7F2137FA1817.jpeg

    🙄🙄🙄🙄🙄🙄🙄
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔව්
    මටත් පරණ ටෙම්ප්ලේඩ් එක ඕනේ
    මේක පට්ට අවුල්
    පරණ එක පිලිවෙලයි

    දුකක් දැනෙනවා නේද මචං .
    මේකේ රියල් ගතියක් නෑ
    ලපයි සිපයි වගේ
     
    • Like
    Reactions: Voltage

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Meke features hodayy bn.. dark mode ekath denawa Lu ne. Lagadima

    ඩාර්ක් දුන්නට වැඩක් නෑ බන්,
    BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන්
    fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ
     
    • Like
    Reactions: Dishta Didin

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඩාර්ක් දුන්නට වැඩක් නෑ බන්,
    BMW එකක් ඇල්ටෝ කරා වගේ මේක දැන්
    fuel හොදට වැඩ කරනවා කියලා ඉන්දියන් වලට මාරු උණා වගේ

    e unata balapnn .. dn uba dapu reply eka senikawa notification eka awa.
    mobile eknn ghinn balahnn kochchara lesida kiyala.
     
    • Love
    Reactions: DCSDj

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද බං මේ වෙලා තියෙන්නේ? කරකවලා අතඇරියා වගේ...url එක වැරදිලාද කියලත් බැලුවා..පරණ එක හොදයි අප්පා මීට වඩා...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    e unata balapnn .. dn uba dapu reply eka senikawa notification eka awa.
    mobile eknn ghinn balahnn kochchara lesida kiyala.
    914C1D4B-CBD4-4294-93EC-A7314F26AE72.png

    mobile thama bn logged..
    හොද දේවල් නැත්තේම නෑ.. ගොඩක් හොද දේවල් ඇවිල්ලා තියෙනවා, ඒත් පරණ ගතිය ගන්න බෑ මචං..

    පරණ ටෙම්ප්ලට් එකට මේකේ තියෙන New User Friendly Features දාලා ගත්තනම් සුපිරි
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    View attachment 79248

    mobile thama bn logged..
    හොද දේවල් නැත්තේම නෑ.. ගොඩක් හොද දේවල් ඇවිල්ලා තියෙනවා, ඒත් පරණ ගතිය ගන්න බෑ මචං..

    පරණ ටෙම්ප්ලට් එකට මේකේ තියෙන New User Friendly Features දාලා ගත්තනම් සුපිරි

    Mama hithenne ema bari seene kk ne. mulu system ekama wenass karala bn.
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මොකක්ද බං මේ වෙලා තියෙන්නේ? කරකවලා අතඇරියා වගේ...url එක වැරදිලාද කියලත් බැලුවා..පරණ එක හොදයි අප්පා මීට වඩා...
    🤪🤪😂😝
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    meke parana threads hoyala bump karanna baha.meka vadakma naha.ane mamanam yanavaa vena ekakata.kalin eka vage ekak tiyena thanak hoyagena yanava.meka kisi vadak naha. ane manda admnila kunu godakata ahu vela vage.
     
    • Like
    • Haha
    Reactions: Kevin_Fdo and DCSDj