classic theme එකේ colors ඕනි.
ලා නිලුයි සුදුයි නිකන් අයිස් ක්‍රීම් ට්‍රක් එකක් වගේ. සුදු දිහා බලං ඉන්නත් බෑ. අනික thread/post වෙන්වෙලා පෙන්නේ නෑ. එක ගොඩේ වගේ. කොහෙද මුන් set එක බුදිද කොහෙද release කරලා