පසුගිය දිනවල මාධ්‍ය වලින් බෞද්ධයින් විවේචනය කරන පුවත් කොතරම් පළවුණාද..?
“හිිමිනමක් පහර දීලා ඇබිත්තයා මරයි..“
“හිමිනමක් දරුවෙක්ව අපයෝජනය කරලා“..
මේ වගේ සිදුවීම් වලදී මේ අදාල පුද්ගලයින්ගේ නම්ගම්, ලිපිනයන් පවා මාධ්‍ය වලින් හිතේ හැටියට ඉදිරිපත් කරලා තිබුණා.
ජනමාධ්‍ය මේ වගේ නිවුස් ඉදිරිපත් කරන්න පොර...