Youtube Adsense Sinhalen Tute 01

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ

    Youtube Video Lessons

    1. ඇඩ්සෙන්ස් වලට නැතුවම බැරි Ccleaner
    2. Create Gmail A/C for Adsense.
    3. Create Youtube A/C.
    4. How to Enable Monterization
    5. Adsense Apply කරමු..
    6. How to Create Youtube Channel Name.
    7. How To Create Another YouTube Ch annel
    8. Subscribe Button නිවරැදි ලෙස ස්ථාන ගත කරමු.
    9. Youtube මගින් Earning බලමු.
    10. ඇඩ්සෙන්ස් වලට ලොග් වෙලා Earning බලමු.
    11. අපිට දැන් ඇඩ්සෙන්ස් චෙක් එපා..
    12. ඇඩ්සෙන්ස් ඇඩ් බ්ලොග් එකට දාගනිමු. Part 1
    13.. ඇඩ්සෙන්ස් ඇඩ් බ්ලොග් එකට දාගනිමු. Part 2
    14. නිවරැදිව කිවර්ඩ් සොයා ගනිමු.
    15. නිවැරැදි ලෙස ටැග් යොදමු..
    16. හොරෙන් විඩියො උස්සලා අපේ වගේ දාමු.
    17. Original Video ගෙඩි පිටින් අපේ කර ගමු.
    18. Copyright / Third party match වලින් බෙරෙමු.
    19. Views ගන්න මෙතඩ්..
    20. Earning වැඩි කර ගන්න හොර වැඩක්...

    ඉදිරියට මේ මෙතඩ් ටික දෙන්නම් මචන්...

    Source

    පුලුවන් අය rep+ වලින් සළකන්න.... එහෙම උනොත් ඉතුරු ටියුට් ටිකත් ඉක්මනින් දෙනවා...
    Please Bump
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ හොර වැඩ කරලා නම් ඇඩ්සෙන්ස් හරියන්නේ නැහැ. ඕවට අහුවෙන්න එපා. අන්තිමට address එක බෑන් උනොත් ඔක්කොම ඉවරයි .හොර වැඩ ඕනේ නැහැ හරියට කෙරුව නම්. මේකේ ඉන්න කොල්ලන්ව අමාරුවේ දන්නා එපා. ශාලිකගේ seo in sinhala එක follow කරන්න. එකේ තියෙනවා නීත්‍යනුකුලව සල්ලි හොයන හැටි.මහන්සි නොවී සල්ලි හොයන්න බැහැ හම්බ කෙරුවත් ඒ සල්ලි වැඩි කල් තියෙන්නේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: James-Bond

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    මේ හොර වැඩ කරලා නම් ඇඩ්සෙන්ස් හරියන්නේ නැහැ. ඕවට අහුවෙන්න එපා. අන්තිමට address එක බෑන් උනොත් ඔක්කොම ඉවරයි .හොර වැඩ ඕනේ නැහැ හරියට කෙරුව නම්. මේකේ ඉන්න කොල්ලන්ව අමාරුවේ දන්නා එපා. ශාලිකගේ seo in sinhala එක follow කරන්න. එකේ තියෙනවා නීත්‍යනුකුලව සල්ලි හොයන හැටි.මහන්සි නොවී සල්ලි හොයන්න බැහැ හම්බ කෙරුවත් ඒ සල්ලි වැඩි කල් තියෙන්නේ නැහැ

    Yes...
    That's y India still have Google adsense and Sri Lanka on blacklist.. banned country
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ හොර වැඩ කරලා නම් ඇඩ්සෙන්ස් හරියන්නේ නැහැ. ඕවට අහුවෙන්න එපා. අන්තිමට address එක බෑන් උනොත් ඔක්කොම ඉවරයි .හොර වැඩ ඕනේ නැහැ හරියට කෙරුව නම්. මේකේ ඉන්න කොල්ලන්ව අමාරුවේ දන්නා එපා. ශාලිකගේ seo in sinhala එක follow කරන්න. එකේ තියෙනවා නීත්‍යනුකුලව සල්ලි හොයන හැටි.මහන්සි නොවී සල්ලි හොයන්න බැහැ හම්බ කෙරුවත් ඒ සල්ලි වැඩි කල් තියෙන්නේ නැහැ

    100% සහතික ඇත්ත. AdSense වලට බොරු කරොත් account එක ban වෙනවා sure. මම දැන් අවුරුදු 4ක් කරනවා, කිසිම හොරවදක් නෑ කිසිම අවුලක් නැතුව $130-200ක් හොයාගන්න පුළුවන්.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    5dt2iw.jpg

    උබලට ශුවර් නැති උනාට කමක් නෑ.
    දන්න උන් දන්නවා.
    මම හැදුවේ මම දන්න ටික කියා දෙන්න.ගොඩක් උන් රෙප් කපලා ගිහින්.:rolleyes:
    මට රෙප් නැතත් කමක් නෑ...

    ඕන උන් ඉන්නවනම් බම්ප් එකක් දාන්න.මම කියලා දෙන්නම්....:yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබ කරන් පලයන් මචං. ඔය එක එකා කියන දේවල් ගනන් ගන්න එපා. කරා හෝ නැතා දෙයක් කියල දෙන ලොකු උදව්වක් මචං. අර ශාලික අයියත් ඒ වගේ කෙනෙක්. මම ඕව ගැන මෙලෝ දෙයද් දන්නෑ බන්. කවුරු අකමැති උනත් කැමති උන් මේකේ ඉන්නවා බන්. උබ කියල දීපන් රෙප් දුන්න :P:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    кσяη ησρє;17033158 said:
    උබලට ශුවර් නැති උනාට කමක් නෑ.
    දන්න උන් දන්නවා.
    මම හැදුවේ මම දන්න ටික කියා දෙන්න.ගොඩක් උන් රෙප් කපලා ගිහින්.:rolleyes:
    මට රෙප් නැතත් කමක් නෑ...

    ඕන උන් ඉන්නවනම් බම්ප් එකක් දාන්න.මම කියලා දෙන්නම්....:yes:

    මෙච්චරයි. මට කොපිරයිටෙඩ් වීඩියෝ එකක් යූටියුබ් දාල මොනටයිස් කරන හැටි කියපන්. හැබැයි කන්ටෙන්ට් අයිඩී එක මැච් වෙන්න බැහැ.;);)
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    උබලා මුලින්ම පටන් ගන්නේ හොර කමින්මයි.. ඇයි බන් ඇඩ් සෙන්ස් රෑල්ස් වලට ඔක සාර්ථකව කරන්න බැරි ?

    අනිත් එත ලෝකේ ඔන තරම් වැඩ්ඩෝ ඉන්නව අපිට වැඩිය Google ලට හොර කරන්න පුලුවන්නම්..:baffled::baffled:

    මම හිතන්නේ නෑ ඔක කවදාවත් හරියන වැඩක් කියලා..:yes:

    අපිට බලන්න බැරිද උබ මාසෙකට ඔය විදියට කියක් හොයනවද කියලා ?:P

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan oyaa monawage vids da upload karanne? Ewa hadanne kohomada? Nattam wena site walin ussala daanawada?