Dialog Q178t
මෙන්න මේ ටැබ් එක හොදයිද මචන්....
ගෙවන්න දෙනවා ඩයලොග් පොස්පෙඩ් යුස් කරන අයට....බිල් එකටම වාරිකය හදලා දෙනවා.මුලින් කියක් වත් දෙන්න ඔනි නැ...
ගන්න කියලා බැලුවේ...
ගත්ත අය ඉන්නවද....?
Price Rs. 26,990/- :baffled:
Payment Plan Rs. 2,300/- x 12
Payment Plan Rs. 1,200/- x 24
with free...